මචන් මම මෙහෙම කිවුවට තරහ වෙන්න එපා.
පුළුවන් තරම් පොදු ප්‍රවාහන මාධ්‍යක් භාවිතා කරන්න.(මම කියන්නේ බස් විතරක්ම නෙමේ,පවුලේ ඔක්කොම එක වාහනයක් යුස් කිරීම වගේ)අද ලංකාවේ වායු දුෂණය වැඩි වෙනවා, ඒ ගැනත් පොඩ්ඩක් හිතල අරන් දෙන්න .
මම අහල තියනවා සමහර රටවල් වල එක්කෙනෙක්ට වඩා වාහනේ හිටියේ නැත්තන් වාහනේ පාර්ක් එකක නවත්තල බස් එකක වගේ යන්න ඕන කියල.