Wife මගෙන් divorce වෙන්න යන්නෙ, අයියෝ මොනා හරි කියපල&#3530

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    you r in a world of hell now.
    apologize thousand times and
    let the time take care of everything else.
    redemption lies within
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    mano ayyage advice mata godak watinawa

    ow eki mata adareyi

    lagadi car eka accident wela eki kiwwa

    "car eka api hada gamu. oyata mukuth une nane" kiyala

    ඔයා මගේ stories කියවලා ඇතිනෙ. ඒවයින් පණිවිඩයක් වගේම ධෛර්යයක් ගන්න.
    කාලය ප්‍රශ්නය විසඳයි. බය වෙන්න එපා. ඔයා ලොකු වැරැද්දක් කරල නෑ.

    ඉවසීමෙන්, කල්පනාවෙන් ඉදිරි කාලයේ වැඩ කරන්න. වයිෆ්ගෙ හිත හැදෙන්න කාලයක් යයි. ඒත් ඔයා හරි විදියට ඉස්සරහට හිටියොත් ඒක එහෙම වේවි.

    මම මේක අත්දැකීමෙන් කියන්නෙ. ඔව්, මමත් මගේ ගොන් කමක් හින්ද ඔය තත්වෙට මූණ දීල තියෙනවා.
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ වැරැද්දක් කරා හෝ නොකරා.. ගෑනියකුගෙ හිතට සැකයක් ආවොත් ආපහු අයින් කරන්න අමාරුයි..උබ මැරිලා ඉපදුනත් ඔය සැකය අයින් අරන්න බෑ..ඕක කලින් හිතන්න තිබුනා කියලා දැන් ඉතින් කියලා වැඩක් නෑ නේ..වැඩේ වෙලා ඉවරනේ..කාලයට ඉඩ දීපන් ගෑනිට සැකයක් ඇති නොවෙන්න ඉදපන් වැඩ්ට යනකොට ඇරෙන්න අනිත් හැම තැනකම තනියෙන් යන්න එපා..වයිෆ් එන්නෙ නැත්නම් ලමයෙක් එක්ක හරි අම්මා තාත්තා එක්ක හරි යන්න..පුලුවන් හැම වෙලාවකම පුලුවන් නම් වැඩකරන තැන Phone එකෙන් call එකක් ගනින් එතකොට උබ වැඩට ගියා කියලා ඔප්පු වෙනවනේ..ඔය හොර සීන් එක සදහටම නවත්තලා වැරදිලා වගේ Phone එක ගෙදර දාලා පලයන්..ගදරදි වැඩිය Phone එකේ ඉන්න එපා..
     
    • Like
    Reactions: Alaya

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    දැන් ඉන්න උන් පවුල් කඩාකප්පල් කරගන්නේ ඉන්ටර්නෙට් හින්දා :rofl:.උඹේ වයිෆ් ගේ පැත්තෙන් හිතලා බලපන්.උඹ එතන හිටියා නම් උඹ ඕක ඉවසගෙන ඉන්නවද?

    aniwa
     
    Aug 15, 2016
    72
    3
    0
    උබ වැරැද්දක් කරා හෝ නොකරා.. ගෑනියකුගෙ හිතට සැකයක් ආවොත් ආපහු අයින් කරන්න අමාරුයි..උබ මැරිලා ඉපදුනත් ඔය සැකය අයින් අරන්න බෑ..ඕක කලින් හිතන්න තිබුනා කියලා දැන් ඉතින් කියලා වැඩක් නෑ නේ..වැඩේ වෙලා ඉවරනේ..කාලයට ඉඩ දීපන් ගෑනිට සැකයක් ඇති නොවෙන්න ඉදපන් වැඩ්ට යනකොට ඇරෙන්න අනිත් හැම තැනකම තනියෙන් යන්න එපා..වයිෆ් එන්නෙ නැත්නම් ලමයෙක් එක්ක හරි අම්මා තාත්තා එක්ක හරි යන්න..පුලුවන් හැම වෙලාවකම පුලුවන් නම් වැඩකරන තැන Phone එකෙන් call එකක් ගනින් එතකොට උබ වැඩට ගියා කියලා ඔප්පු වෙනවනේ..ඔය හොර සීන් එක සදහටම නවත්තලා වැරදිලා වගේ Phone එක ගෙදර දාලා පලයන්..ගදරදි වැඩිය Phone එකේ ඉන්න එපා..

    thanks machan
     
    Aug 15, 2016
    72
    3
    0
    ඔයා මගේ stories කියවලා ඇතිනෙ. ඒවයින් පණිවිඩයක් වගේම ධෛර්යයක් ගන්න.
    කාලය ප්‍රශ්නය විසඳයි. බය වෙන්න එපා. ඔයා ලොකු වැරැද්දක් කරල නෑ.

    ඉවසීමෙන්, කල්පනාවෙන් ඉදිරි කාලයේ වැඩ කරන්න. වයිෆ්ගෙ හිත හැදෙන්න කාලයක් යයි. ඒත් ඔයා හරි විදියට ඉස්සරහට හිටියොත් ඒක එහෙම වේවි.

    මම මේක අත්දැකීමෙන් කියන්නෙ. ඔව්, මමත් මගේ ගොන් කමක් හින්ද ඔය තත්වෙට මූණ දීල තියෙනවා.

    thanks mano ayye

    PM ekak ehema dammata kamak nadda
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    මේ වගේ වරදක් කරලා කැඩුනු වයිෆ්ගේ හිත ආයෙම හදන එක නම් මචන් එච්චර ලේසි පහසු වැඩක් නෙවෙයි. මොකද උපරිමයෙන් උඹ ගැන තියලා තිබුන විශ්වාසය එහෙම පිටින්ම කෙලවෙලා ගිහිල්ලා ඉවරයි. උඹම තමයි මේක විසද ගන්න ඕන. උපරිමයෙන් වයිෆ්ගේ විශ්වාසය හැදෙන්න වැඩ කරපන්. හැබැයි ලේසි වෙන්නේ නෑ. මේ දේ උබේ වයිෆ් කරා නම් උඹ කීයටවත් එයට සමාවක් දේයිද? දරුවො දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් නේද? මේවා කරන්න කලින් ඕව හිතන්න තිබුනේ. අර කිව්වා වගේ කුම්බලා මාලු කෑවා නම් විදවපන්
     
    atta machan

    thanks
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    apahu gani ubawanam wishwasa karana ekak na. ube gani ohoma wena ekek ekka time pass karanam ubata kohoma daneida. :angry::angry::angry:. dan ithin ganigen samawa ganin apahu ohoma karane na kiyala
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මෙන්න මේ දෙය නම් කවම කවදාවත් කරන්න එපා. තමන්ට හදවතින්ම ආදරේ කරන වයිෆ්කෙනෙකුයි ලස්සන බබාල දෙන්නෙකුයි අද කාලෙ ලැබෙනවයි කියන්නෙ කළුනික හොයා ගන්නවටත් වඩා අමාරු දෙයක්. එහෙම දෙයක් ලැබුනම ඒක පණ වගේ පරිස්සම් කර ගන්න ඕන. උඹට වයිෆ්ගෙන් ආදරේ ලැබෙනවා කියන එක කියල තියෙන දේවල් වලින් පේනවා. ඒත් මට පේන විදියට උඹට ඕන විදියට සෙක්ස් ලැබෙන්නෙ නෑ වගේ. ඒකයි මේ කොහෙ වත් යන වේසියෙක් එක්ක චැට කරන්න ගියේ. එහෙම සෙක්ස් ලැබෙන්නෙ නැත්නම් ඒක වයිෆ් එක්ක කතා කරලා විසඳ ගන්න ඕන. ඒත් හරියට සෙක්ස් ලැබෙන්නෙ නැත්නම් ඒක තමන්ගේ දෛවය කියල හිතා ගන්න ඕන. සෙක්ස් කියන්නෙ ජීවිතය නෙමෙයි. ඊට වඩා දහස් වාරයක් වටිනවා තමන්ගේ ආදරණීය බිරිඳයි බබාල දෙන්නයි.

    වයිෆ් ඒ වෙලාවෙ ආපු ආවේගය ඔහොම කිව්වට වයිෆ් උඹට ආදරෙයි. ඒ හින්ද මේක ගැන එයත් එක්ක සාවධානව උපේක්ෂාවෙන් කතා කරන්න ඕන. හදිස්සි වෙන්න එපා. නියම විදියට වයිෆ්ට කරුණු පැහැදිලි කරල දුන්නොත් කාලය විසින් ප්‍රශ්නය විසඳාවි.

    Machan mama kiyapu deya varadiyata ganna epa.... mama e deya kivve OP ekka ava thara nisa, bandata passe vena kenek ekka sex karana eka mama anumatha karanne nehe, sex kiyanne mulu life ekama nevi... specially when you have kids.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මම මේ ඇවිල්ල ඉන්න fake ID එකකින්

    මම බැඳල බබාලා දෙන්නක් ඉන්නව

    viber එකෙන් සෙට් වෙච්ච ගෑනියෙක් එක්ක මම chat කරනවා

    chat කලා විතරයි, meet වෙලාවත් නෑ

    චාටර් සීන් එකක් උනා ඊයෙ

    ඊයෙ මම wife එක්ක ෆෝන් එකෙන් FB බල බල ඉන්නකොට අර ගෑනිගෙන් viber msg එකක් ආව Good morning sudu, I love you කියල

    wife ඒක දැක්ක

    දැන් චා සීන් එක

    wife කියනව මීට පස්සෙ ඔයගෙයි මගෙයි කිසිම සම්බන්දයක් නෑ. ලමයින්ගෙ දෙවල් වලට විතරක් කතා කරමු,
    මට ඔයාව පිලිකුල්, ඔයාට ඕනෙනම් divorce එකත් දෙන්නම් කියල

    මම කිව්වා මම නිකම් time pass එකට විතරයි ඒ ගෑනිත් එක්ක චැට් කලේ, එතනින් එහාට කිසිම දෙයක් නෑ කියල.

    ඒත් wife කියන්නෙ මට ඔයා කියන කිසිම දෙයක් විස්වාස කරන්න බෑ. මීට පස්සෙ මගෙයි ඔයාගෙයි කිසිම සම්බන්දයක් නෑ කියල

    හවස අපේ අම්මත් දැන ගත්තා
    අම්ම මට බැන්න පතුරු යන්න ඊට පස්සෙ ගහගෙන ගහගෙන ගියා.
    මට ඕනෙ තරම් ගුටි කන්න පුලුවන් මේ ප්‍රශ්නෙ විසඳෙනවනම්

    මොකද බන් කරන්නෙ.

    මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි

    උන් නැතුව මට ජීවත් වෙන්න තියා හිතා ගන්නත් බෑ.

    උඹලට හිතෙන දේවල් පොඩ්ඩක් කියපල්ලකෝ

    අනේ මචන් joke කරන්නම් එපා, මම බින්දුවටම වැටිල ඉන්නෙ

    තොට හොඳ වැඩේ.. දරුවො දෙන්නේක් ඉන්දෙද් දි, හොඳ වයිෆ් කෙනෙක් ඉඳෙද්දි, හොඳට පවුල් කන්න පුලුවන් කම තියේද්දි, තහනම ගෙඩි කන්න ගියාට.... නාඩගම් නටපන් බඳින්න කලින් ඔනා තරම,

    තොට ළමයි ගැන , පවුල ගැන මතක් උනේ නැද්ද... ඔවා කරනකොට...

    ඇත්ත කතාව කියලා... වයිෆ් ගෙන් සමාව ඉල්ලපං.... හැබැයි ගෑණි.. මුලු ජීවිත කාලේටම.. උඹ කරන හැම දේම සැකෙන් බලයි... හැබැයි වරද උඹේ:angry::angry::angry:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    married manussayekta i love you kiyala danne bitch kenekma thama . meet kerewwoth thawa awulak yai :oo:

    හරියට හරි. පවුල් කඩා ඉහිරවන්න ආපු වේසියෙක්. මට වෙන කියන්න සභ්‍ය භාෂාවක් නෑ.
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    wife ta kiyapang machan oya chat eka kare ubala denna hodata innawata irisiya karana kawruhari ganiyek kiyala. ubage number ekata chat msgs awa uba ewata kawda kiyala ahala reply reply kara blah blah. oka uben initiate wuna deyak nemei kiyala wife ta eththugannuwa nam tikak hari yai.