Wife මගෙන් divorce වෙන්න යන්නෙ, අයියෝ මොනා හරි කියපල&#3530

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    machn kawadwath issara thibbaa adre nm aye ubata labenne na ... chat karath ochara ewwa dura yanakan .. ? sirwata bn baba la denekk iddith ... :( anyway mata hithana widiyata ...uba katwath kiyala kiywanna yanna epa... upadess denna yanna epa.. wradda piliganin ... ubama adrenn samawa illapann.. 10 prakkk neme 100 parakk hari... uba ne waradi .. phone eka off karala dapann almariye.. ganinn basic phone ekk.. balla wage hitapann ... sadda danne natuwa..boru kiyanna epa... nidhasata karunu kiyanna epa.. bannath ohee ahann hitapann..wife ta kawdahari duka hithila uba gana ... aniwa ubata samwa labenawa... amthka wenna diyann.. කාලය ප්‍රශ්නය විසඳයි.... lamayy gana hithpann bn kawadwath divorce karanna epa :) anikk eka e ganita kiyala katha karwanna yanna nm epa... okkoma connection nawathpann e ani ekka... married ekekk ekka owa kiywanna thram balu ganyekk aye moonawa kiyy da dn na.. gd lk machn... bt uba karala thiyana wade nm henama kathyy mchnn :angry:
     
    Last edited:

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    විසෙන් විස නසනවා වගේ උබ හොරෙන් චෑට් කරපු ගෑනිටම කියලා පුලුවන්නම් වෑඩේ ශෙප් කරගන්න බලපන්... ඒ ගෑනි ඈත්ත දෑන ගත්තා කියල අවුලක් නෑනේ..උබට පවුල්නේ වෑදගත්.. එ නිසා එකිට විස්තරේ කියල ට්‍රයි එකක් දාලා බලපන්.. නෑත්නම් මචන් මුලු ජීවිත කාලෙම ඔක උබ්ට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්....දන්නවනේ ගෑනුනේ හෑටි
     
    Aug 15, 2016
    72
    3
    0
    wife ta kiyapang machan oya chat eka kare ubala denna hodata innawata irisiya karana kawruhari ganiyek kiyala. ubage number ekata chat msgs awa uba ewata kawda kiyala ahala reply reply kara blah blah. oka uben initiate wuna deyak nemei kiyala wife ta eththugannuwa nam tikak hari yai.

    naha machan mama kiwwa Kuwait inna ganiyek

    kawadawath meet wela naha kiyala
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕන තරම් බඩු ගහපන්, කොටු පෑනපන් බදින්න කලින්. බෑන්දට පස්සේ ඕවා ඔක්කොම නවත්තන්න ඕන. නවත්තන්න බෑරිනම් බදින්න එපා, දිගටම ඒවාම කරගෙන ඉදපන්. ඕන තරම් කෑලි ඉන්නවා සෑප ගන්න පුලුවන්. ඒ නිසා බදිනවානම් හරි වගකීමකින් තීරනයක් ගන්න ඕන.

    උබ වගේ එවුන් තමයි වයසට ගියාම බස් හෝල්ට් එකට වැටෙන්නෙ,
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හොඳ වැඩේ.
    අච්චර පොඩි එවුන් දෙන්නෙක් ඉද්දි පිට ගෑනු පස්සෙ යනවට.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි

    උන් නැතුව මට ජීවත් වෙන්න තියා හිතා ගන්නත් බෑ.

    Minissun ge moley / thinking pattern wala witarai ban owwa thiyenne...

    Uba kiyana tharam oya kaatath naa... Uba waraddak kara.... eka Nikan deyak nemi....hodama de samawa ganna eka...hari widihata...eken godak dewal wenas wenawa....trust eka kadunaama hadaganna ba .... kaalayak giyath wadak naa...eth ubey life eke tikak ok wei ...uba samawa aran vishwasaya buildup karapan...
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    රැට කළුවරේ ගිහින් ඉබගෙන... ඉබගෙන... ඉබගෙන... පලයන්. wifeව.

    tkk kalyakk amthka unata passe mekath smahra ayata nm hari yanwa. ubama hithala balpann ...

    nathnm me welawe owa karanna ghinn wifi pihiyakk arnn ubata anagena... anagena... yay :rofl::rofl::rofl:
     
    Aug 15, 2016
    72
    3
    0
    මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි

    උන් නැතුව මට ජීවත් වෙන්න තියා හිතා ගන්නත් බෑ.

    Minissun ge moley / thinking pattern wala witarai ban owwa thiyenne...

    Uba kiyana tharam oya kaatath naa... Uba waraddak kara.... eka Nikan deyak nemi....hodama de samawa ganna eka...hari widihata...eken godak dewal wenas wenawa....trust eka kadunaama hadaganna ba .... kaalayak giyath wadak naa...eth ubey life eke tikak ok wei ...uba samawa aran vishwasaya buildup karapan...

    thanks machan
     
    ow danma too early

    ude katha karaddi ekiwa touch karala mage atha gasala damma
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    puluwannam phone eka wife ta dila aya katha karanawada kiyala balanna kiyapan habeyi umba ekita kiyala thiyena de anuwa thamyi eka karanna one bedala kiyala kiwaada?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි

    උන් නැතුව මට ජීවත් වෙන්න තියා හිතා ගන්නත් බෑ.

    Minissun ge moley / thinking pattern wala witarai ban owwa thiyenne...

    Uba kiyana tharam oya kaatath naa... Uba waraddak kara.... eka Nikan deyak nemi....hodama de samawa ganna eka...hari widihata...eken godak dewal wenas wenawa....trust eka kadunaama hadaganna ba .... kaalayak giyath wadak naa...eth ubey life eke tikak ok wei ...uba samawa aran vishwasaya buildup karapan...

    :eek:
    මෙන්න මූ..