Wife මගෙන් divorce වෙන්න යන්නෙ, අයියෝ මොනා හරි කියපල&#3530

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
ඔව් එකත් ඇත්ත. වයිෆ් ගෙන් සමව ඉල්ලාපන්. පුලුවන්නම් ඇත්තට හරි බොරුවට හරි අඩපන්.

හැබයි ආයේ වැරදි වැඩ නොකර හිටපන්.

උඹ වයිෆ් ඉස්සරහා අඩන්න යන්න එපා බං. පිරිමි අඩන එකට ගෑණු කැමති නෑ. උඹ මේ වෙලාවේ නියම පිරිමියෙක් විදිහට එයාට කරැණු කාරාණාටික අවබෝධ කරලා දීපං. එයා ගරැ කරැන වැඩිහිටියෙක් ලව්වා එයාට මේක තේරැම් කරලා දීලා එතනදීම සමාව ගනින්. පිරිමියෙක් ලෙස ඉදහන්.
 
MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි

ආතල් ගන්නයි බැඳලා ඉන්නයි දෙකෙක් බැහැ මචන්
දැන් උඹ කසාද ගෑනිගෙ හිත කැඩුවා නම් ආයෙ ඒක හදන්න බැහැ
දැන් ඉතින් වැඳලා හරි සමාව අරන් ඒකිව ආදරෙන් බලා ගනින්
ගහන්න අදහසක් නැත්තම් පිට ගෑනු එක්ක තොදොල් වෙන්නෙ ඇයි?
 
Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    හොද වැඩේ, දැන් divorce කරලා අරකිව බැදගනින්
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ආතල් ගන්නයි බැඳලා ඉන්නයි දෙකෙක් බැහැ මචන්
    දැන් උඹ කසාද ගෑනිගෙ හිත කැඩුවා නම් ආයෙ ඒක හදන්න බැහැ
    දැන් ඉතින් වැඳලා හරි සමාව අරන් ඒකිව ආදරෙන් බලා ගනින්
    ගහන්න අදහසක් නැත්තම් පිට ගෑනු එක්ක තොදොල් වෙන්නෙ ඇයි?

    උඹ හරියටම කියලා තියෙනවා.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕන තරම් බඩු ගහපන්, කොටු පෑනපන් බදින්න කලින්. බෑන්දට පස්සේ ඕවා ඔක්කොම නවත්තන්න ඕන. නවත්තන්න බෑරිනම් බදින්න එපා, දිගටම ඒවාම කරගෙන ඉදපන්. ඕන තරම් කෑලි ඉන්නවා සෑප ගන්න පුලුවන්. ඒ නිසා බදිනවානම් හරි වගකීමකින් තීරනයක් ගන්න ඕන.
    :yes::yes::yes::yes: අනාගතේ මම දාන්න ඕනේ නූලක් මූ මේ දාලා තියෙන්නේ... මේවා දැක්කම නම් පට්ට බයක් දැනෙනවා බන්... මේ දවස් වල මමත් එක ගෑණු ළමයෙක් එක්ක පටලැවිලා ඉන්නේ... කසාද බඳින්න නෙමේ... ඒ උනත් ඉතින් අපි අතරේ ආදරයක් තියෙනවා... දැන් මාස 6ක් ඇති.. මේ දවස් වල ගෙදරට මාට්ටු වෙලා මට ගැහුවේ නැති ටික විතරයි බන්... මට කලින් ඉඳන් කිව්වේ නවත්තන්න කියලා...මම ඒත් කරගෙන ආවා.. පව් ඒ ළමයා හොඳයි.. අත අරින්න මට දුකයි... මේ දවස් වල ෆුල් FBI සීන් බන්..මම යන්නේ කොහෙද කථා කරන්නේ කවුද ඔක්කොම හොයනවා බන්... එපත් වෙනවා...:oo:

    මාව ඉක්මනටම කසාද බන්දලත් දෙනවා කිව්වා.. හොඳ ගෑණු ළමයෙක් ලැබුනොත් එයාව අමතක වෙයි කියලත් හිතෙනවා... ඒත් එයාව දකින්න දකින්න ලෝභ කමක් ආදරයක් ඇති වෙනවා... අතීතය මතක් වෙනවා... ඒ රස මතක් වෙනවා ඉතින්..... ආයේ විඳින්න ආස හිතෙනවා...

    කවදාවත් අවන්ක බිරිඳට වංචාවක් කරන්න නම් හිත් දෙන්නේ නෑ... බුද්ධියට කලින් හැඟීම් ඉස්සරහට එයි කියලා මටත් බයයි... මගේ පවුලත් විනාස වෙයි කියලත් බයයි.... FB | Viber | WhatzApp හරිම පරිස්සමෙන් විනිවිදව පාවිච්චි කරන්න ඕනේ..

    මම දන්නවා අපි දෙන්නා වෙන අයගේ උනත් ඕනේම මොහොතක එයා මට ඕනේ දෙයක් දෙනවා... එයා අදටත් එහෙම කියනවා.... එයාටත් මාව නැතුව බෑ... මම පට්ට කැපකිරීමක් කරලා එයාට ආදරයක් ජීවිතයක් දුන්නා.. ඒ නිසා එයාට ඒ ගරුත්වය තියෙනවා මං ගැන.. ඒත් අමාරුවෙන් හරි දුකෙන් හරි ඒ හැඟීම යටපත් කර ගන්න වෙනවා.... බිරිඳගෙන්ම ඒ දේවල් ලභාගෙන සතුටෙන් ඉන්නවා.... ගෑණු වෙනස් වෙනවා... සමහරක් විට එයත් බැඳලා දරු මල්ලෝ හම්බුනාම ඔය දේවල් වෙනස් වෙයි...

    නොලැබුන ආදරය ගැන දුකයි....
    2.gif
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,100
    780
    113
    Paris

    choppe me oya da :P
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    writer a letter and apologize and promise with a flower bouquet and any food she likes via kapruka or any other similar service