Wife මගෙන් divorce වෙන්න යන්නෙ, අයියෝ මොනා හරි කියපල&#3530

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
ane uba wage harakek moda muusalayek...tho lamai dennek inna thaththa kenek neda...ah hutto tho wena ganu ekka time pass karanna yanne thota wagakeem kiyala dewal nadda...ubata wena ganu ekka timae pass karanda hithune lamai dennekuth labunata passeda...its all up to you bro...lindata watune ubai eka nisa e lin katenma goda enna onith ubamai...nothing to say!!!
 

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උන දේ වුනා... දැන් වයිෆ් ක්හොම හරි ශේප් කරන් ආයේ ඔය වගේ වැරදි නොකර ඉදින් හිටන්.. ඔය ගානු කීවට උබව ඩිවෝස් කරන එකක් නෑ..
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    hukaa hukaa wade jonbass ta gihin ne..
    dan ithi iwasapan owa hariyanakan..
    wena koranna deak na ikman nowi iwasala hitu..
     

    darmapala

    Banned
    Jul 5, 2016
    336
    48
    0
    කොලොන්නාවේ
    reputation_neg.gif

    Wife මගෙන් divorce... 08-15-2016 11:37 AM fuck u ponnaya
    reputation_neg.gif
    Wife මගෙන් divorce... 08-15-2016 11:28 AM
    මගේ රෙප් කපලා :( :( :(
    මට රෙප් දීපල්ලකෝ.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    atta machan

    mata banapalla athi wenna

    මේක කියපං බං.
    දැන් උඹේ wife ඔහොම වැඩක් කරලා උබට මාට්ටු උනොත් උඹට කොච්චර තරහ යයිද ? දුක හිතෙයි ද?
    නිකමට එ seen එක උඹට උනා කියලා හිතපංකෝ.
    උඹට ආය wife ව sure කරන්න බෑ නේ.
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මචන් ඕක මටත් වෙලා තියනවා.මෙතන පොර talk දෙන බහුතරයකට ඕක වෙලා තියනවා.100% වෙන කාත් එක්ක ජීවිතේටවත් chat නොකරපු මිනිහෙක් හොයාගන්න අමාරුයි .උඹේ හිත දන්නවනේ බන් මහා ලොකු වැරද්දක් කරන්න නෙමෙයි chat කලේ කියල.ඕකට විසදුම මන් කියන්නම්.උඹේ wife අදික ලෙස විස්වාස කරන කව්රු හරි ඉන්නවද ? I Mean බුදුහාමුදුරුවෝ,අම්මා,තාත්ත වගේ කෙනෙක්.මගේ wife නම් අම්මා .මමත් එහෙමයි.මට ඕක සිද්ද උන වෙලේ මම ඇත්තම කිව අම්මාපල් කියල දහපාරක් විතර දිඋරුව.මගේ හිත දන්නවා මොකක් හරි කුපාඩි හිතක් මොහොතකට ඇවිත් තම එක කලේ කියල.ඒ හින්ද මම අම්මාපල් කියල දිඋරුවා ඔයාගෙන් තොර ලොවක් මට නෙත.එක උනේ අත් වරදකින් කියල.ඇත්තටම මම මාරම adarei wife ට .උඹත් ඕකම කරලා බලපන්
     

    darmapala

    Banned
    Jul 5, 2016
    336
    48
    0
    කොලොන්නාවේ
    මචන් ඕක මටත් වෙලා තියනවා.මෙතන පොර talk දෙන බහුතරයකට ඕක වෙලා තියනවා.100% වෙන කාත් එක්ක ජීවිතේටවත් chat නොකරපු මිනිහෙක් හොයාගන්න අමාරුයි .උඹේ හිත දන්නවනේ බන් මහා ලොකු වැරද්දක් කරන්න නෙමෙයි chat කලේ කියල.ඕකට විසදුම මන් කියන්නම්.උඹේ wife අදික ලෙස විස්වාස කරන කව්රු හරි ඉන්නවද ? I Mean බුදුහාමුදුරුවෝ,අම්මා,තාත්ත වගේ කෙනෙක්.මගේ wife නම් අම්මා .මමත් එහෙමයි.මට ඕක සිද්ද උන වෙලේ මම ඇත්තම කිව අම්මාපල් කියල දහපාරක් විතර දිඋරුව.මගේ හිත දන්නවා මොකක් හරි කුපාඩි හිතක් මොහොතකට ඇවිත් තම එක කලේ කියල.ඒ හින්ද මම අම්මාපල් කියල දිඋරුවා ඔයාගෙන් තොර ලොවක් මට නෙත.එක උනේ අත් වරදකින් කියල.ඇත්තටම මම මාරම adarei wife ට .උඹත් ඕකම කරලා බලපන්

    උඹට මොකද්ද උනේ?
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Aparade Viber wala aluthin introduce karapu Hide Chat feature eka use kalanam umbata ohoma wenne nane :(
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    hithak bidunu pasu kothek kalath osu wedak na kiyanawa ne.. oya wage deyak karala seke athi unata passe ethanin ehata aye wishwasakaranne na.. hmm.. aye a gena kata karala wedak na..den kata katath hoda padam mewa.. :confused:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඇයි යූසර් නේම් එකටත් ඔහොම නමක් දා ගත්තේ.. ඕකෙන් ලොග් වෙන වෙන සැරේට ඔයාට ඔයා ගැනම තරහක් ඇති වෙනවනේ ඕකෙන්.. වයිෆුයි අම්මයි දෙන්නම එහෙම කියල බැන්න උනත් ඒ දේවල් ඒ අයගෙන් වගේම ඔයාගෙනුත් අමතක වෙන්න ඕනේ.. ඒ කියන්නෙ දැන් වෙන්න ඕනේ ඒ අය කියපු වචන වලට විරුද්ධ දේවල්.. තිරිසනෙක් නෙමෙයි කියන එක මුලින් ඔයා ඔයාටම ඔප්පු කර ගන්න ඕනේ හැමෝටම කලින්..:yes:

    කලින් කමෙන්ට් එකක තිබුණ වගේ පුලුවන් තරම් වයිබර්, ෆේස් බුක් වගේ ඒවයින් ඈත් වෙන්න බලන්න.. ඒ හැම දේකම පාස්වර්ඩ් පවා වයිෆ්ට දෙන්න බලන්න..ඒක ඉතින් මළ පනින්නෙ නැති විදිහට දෙන්න වෙනවා.. බලෙන් දෙන්න යන්නත් එපා.. එක්කො ඒ ටික ලියල පේන්න තියල තියන්න.. මොබයිල් ෆෝන් ඒකත් පුලුවන්නම් නිතරම වයිෆ්ගෙ අතට අහු වෙන විදිහටම තියල තියන්න.. ඒයාට ඒව බලන්න පුලුවන් වාතාවරනයක් හදල දෙන්න.. වයිෆ් ඒක බලනවද කියල ඔයා බලන් ඉන්නව කියල අඟවන්න යන්නත් එපා.. දැන් ඉතින් ඔයා කරන හැම දේකින්ම වයිෆ්ට මළ පනින එක ඔයාට ඉවසන්නම වෙනවා.. නැති උන විෂ්වාසේ එක පාරටම ඇති කරන්න බෑනේ.. ඒකට ඔයාටත් ඉවසීම තියෙන්නම ඕනේ..

    මෙතනින් එහාට ඔයාට පෞද්ගලිකයි කියල හිතෙන දේවල් හැම දේම වයිෆ්ට සැකයක් වෙනවා.. ඒ නිසා ඒ හැම දේම එයා එක්ක බෙදා ගන්නයි වෙන්නේ.. හැම තැනම එක්කන් යන්න බලන්න.. බඩු ගේන්න සුපර් මාකට් එකකට ගියත්, කොණ්ඩෙ කපා ගන්න ගියත් ළමයෙක්ව හරි එක්කන් යන්න බලන්න.. හිතේ දුකටයි, තරහටයි ඩිවෝස් කතාවක් කිව්වට, එච්චර දුර දිග යන්න කලින් ඔයාටම ඕක විසඳ ගන්න පුලුවන්.. අඩුම ගානේ ඒ ගෑනිව දැකලවත් නැති නිසා ඒ චාන්ස් එකෙන් ප්‍රයෝජනේ ගන්න බලන්න..

    ටික දවසක් යනකන් වයිෆ් එක්ක කෙලින් කතා කරන්න බැරි වෙයි.. ඒත් ඒ අතරෙදි පුලුවන් තරම් ළමයින්ගෙයි වයිෆ්ගෙයි අඩුපාඩු එහෙම හොයල බලන්න.. ළමයි ඕව ගැන දන්නෙ නැතුව ඇතිනේ.. ඒ නිසා ඒ අයත් එක්කත් ටිකක් ලඟින් ඉන්න බලන්න.. ඒකත් අසාමාන්‍ය විදිහට කරන්න යන්න එපා.. මොකද දන් ඔයා මොනව කළත් වයිෆ්ට රුස්සන්නෙ නැති ගතියක් තියෙයි.. ඒ නිසා ඒ ගතිය මග ඇරෙනකන් මොන කට්ට කාගෙන හරි ඔය ගෑනු සීන් ඕක්කොම දැන් ඉවරයි කියන එක ඒත්තු ගන්වන්න බලන්න..
     

    herishma Pramudaya

    Active member
  • Jun 25, 2016
    155
    41
    28
    තෝ මහ වනචර බල්ලෙක්නේ යකෝ තොට බොගේ ගෑණි මදිද වෙන හුත**** හොයන්නේ..

    තෝ කොරගත්තා නම් තෝම විදවපන් අපතයා

    මීට පස්සෙ වත් හැදියන්
     

    darmapala

    Banned
    Jul 5, 2016
    336
    48
    0
    කොලොන්නාවේ
    තෝ මහ වනචර බල්ලෙක්නේ යකෝ තොට බොගේ ගෑණි මදිද වෙන හුත**** හොයන්නේ..

    තෝ කොරගත්තා නම් තෝම විදවපන් අපතයා

    මීට පස්සෙ වත් හැදියන්

    උඹ බැඳලද? පාරේ යන ගෑණියෙක් දිහා නිකන්වත් බලන්නේ නැද්ද උඹ? :confused:
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මම මේ ඇවිල්ල ඉන්න fake ID එකකින්

    මම බැඳල බබාලා දෙන්නක් ඉන්නව

    viber එකෙන් සෙට් වෙච්ච ගෑනියෙක් එක්ක මම chat කරනවා

    chat කලා විතරයි, meet වෙලාවත් නෑ

    චාටර් සීන් එකක් උනා ඊයෙ

    ඊයෙ මම wife එක්ක ෆෝන් එකෙන් FB බල බල ඉන්නකොට අර ගෑනිගෙන් viber msg එකක් ආව Good morning sudu, I love you කියල

    wife ඒක දැක්ක

    දැන් චා සීන් එක

    wife කියනව මීට පස්සෙ ඔයගෙයි මගෙයි කිසිම සම්බන්දයක් නෑ. ලමයින්ගෙ දෙවල් වලට විතරක් කතා කරමු,
    මට ඔයාව පිලිකුල්, ඔයාට ඕනෙනම් divorce එකත් දෙන්නම් කියල


    මම කිව්වා මම නිකම් time pass එකට විතරයි ඒ ගෑනිත් එක්ක චැට් කලේ, එතනින් එහාට කිසිම දෙයක් නෑ කියල.

    ඒත් wife කියන්නෙ මට ඔයා කියන කිසිම දෙයක් විස්වාස කරන්න බෑ. මීට පස්සෙ මගෙයි ඔයාගෙයි කිසිම සම්බන්දයක් නෑ කියල

    හවස අපේ අම්මත් දැන ගත්තා
    අම්ම මට බැන්න පතුරු යන්න ඊට පස්සෙ ගහගෙන ගහගෙන ගියා.
    මට ඕනෙ තරම් ගුටි කන්න පුලුවන් මේ ප්‍රශ්නෙ විසඳෙනවනම්

    මොකද බන් කරන්නෙ.

    මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි

    උන් නැතුව මට ජීවත් වෙන්න තියා හිතා ගන්නත් බෑ.

    උඹලට හිතෙන දේවල් පොඩ්ඩක් කියපල්ලකෝ

    අනේ මචන් joke කරන්නම් එපා, මම බින්දුවටම වැටිල ඉන්නෙ

    උඹේ ජීවිතේ wife සහ දරැවන් විතරමනන් කොහොමද බං විහිලුවකටවත් තව ගෑණියෙක්ට තැනක් දෙන්නේ. කොහෙන්ද ඒකට ඉඩක් ඉතුරැ උනේ උඹගේ හදවතේ. උඹ ඒකත් එක්ක චැට් පාර දැම්මේ කවදා හරි ප්‍රයෝජනයක් ගන්නනේ. නිකන් බොරැව එපා.

    දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. උඹ ඉක්මනින් ගිහින් psychiatrist කෙනෙක් හම්බ වෙයන් (මුලින් තනියම පලයන්). පස්සේ එයා උඹලා දෙන්න එක්කම කතා කරයි. විසදුමක් දෙයි.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තෝ මහ වනචර බල්ලෙක්නේ යකෝ තොට බොගේ ගෑණි මදිද වෙන හුත**** හොයන්නේ..

    තෝ කොරගත්තා නම් තෝම විදවපන් අපතයා

    මීට පස්සෙ වත් හැදියන්

    වැටිල ඉන්න එකෙක්ව පාගලා වැඩක් නෑ.. නැගිටින්න උදව් කරන්න ඕනේ.. අනික ළමයිනුත් ඉන්නවනම් තවත් කේස්.. වැරැද්ද හදා ගන්න ට්‍රයි කරනව කියල දැන දැනම බනින එක වැරදියි..

    අනික දුර දිග යන්න කලින්, මීට වැඩිය ලොකු වරදක් වෙන්න කලින් මේක විසඳ ගන්න පුලුවන් විදිහකට අදහසක් දෙන එකයි වැදගත් වෙන්නේ.. වැරදි කරන්නෙ නැතිම මිනිස්සු විදිහට කතා කරල වැඩක් නෑ.. සමහර විට අපි උනත් ඔය තත්ත්වෙට වැටෙන්න ඉඩ තියෙනවා..:baffled:

    කෙල්ලෙක් චැට් එකට ආවොත් අපි අහක බලන් යනවද.? ලව් සීන් එකට ආවත් නැතත් අපි උනත් ටිකක් විස්තර හොයනවනේ.. ඒ නිසා අනේ අපිනම් ඔහොම නෑ කියන තැන ඉඳන් වැරැද්ද උන කෙනාව චාටර් කරන එක වැරදි..:sorry: