Wife සතුටු කරන නීතිය

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93

    බිරියන් සතුටු කරන සැමොආ නීතිය

    පැසිෆික් සයුරේ පවතින කුඩා රටක් වන සැමොආ හි වැසියන්ට බලපවත්වන එක්තරා නීතියක් තිබෙනවා. එයට අනුව සිය බිරියගේ උපන්දිනය අමතක වීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. මෙරට දී යම් පුරුෂයෙක් සිය බිරියගේ උපන්දිනය අමතක කළහොත් ලැබෙන්නේ රැවුම්, ගෙරැවුම් පමණක් නොවේ.

    මේ නීතිය අනුව ලැබෙන්නේ කොයි ආකාරයේ දඬුවමක් ද යන්න නම් පැහැදිලි නැහැ. කෙසේ නමුත් සමහර සැමොආ වැසියන් පවසන්නේ, මේ ආකාරයෙන් සිය බිරියන්ගේ උපන්දින අමතක වුවහොත්, සිරගත වීම වඩා යහපත් බව යි.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,673
    25,708
    113
    බිරියන් සතුටු කරන ලාංකේය නීතිය

    1676012953192.png
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දිවෙන් වැඩ කෑල්ල දාන්න දන්නවනම් ඔය නීති මොනවත් අදාළ වෙන්නේ නැ..
    Agreed වයිෆ්ට විතරක් නෙමෙයි ඕන එකක් සැලෙන්ඩර් ඒකට