Wife Came Back

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,362
    17,282
    113
    Auckland
    1472081_996567887027374_5584484288343312621_n.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හිතෙන විදිහට නං, කට්ටඩි ගුරුන්නාන්න්සේ කියන්නෙත් උඹමයි. :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රේඩියෝ ඇක්ටිව් කලින්ම කිව්වා උඹ කට්ටඩි ගුරා කියලා.. විලි ලැජ්ජයි නොදකිං..
    බල්ලා, පූසා, රිලවා, උකුණා, මැක්කා, ගොනා, හරකා, මීමින්නා, සමනලයා, මී මැස්සා, කඩියා, තඩියා, මැඩියා, ගොඩයා, කණාමැදිරියා, හාවා, මීයා
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    රේඩියෝ ඇක්ටිව් කලින්ම කිව්වා උඹ කට්ටඩි ගුරා කියලා.. විලි ලැජ්ජයි නොදකිං..
    බල්ලා, පූසා, රිලවා, උකුණා, මැක්කා, ගොනා, හරකා, මීමින්නා, සමනලයා, මී මැස්සා, කඩියා, තඩියා, මැඩියා, ගොඩයා, කණාමැදිරියා, හාවා, මීයා

    කපුටා , උගුඩුවා ,කවුඩා ,කාවයියා , හිවලා
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Nice to Here The Good News Machooo ! :yes::yes:

    ඉස්සරහට හැබැයි කනාමැදිරි එලියටත් බයව් වෙලා ඉන්න මචන්. ! :yes::yes:
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    අඩේ දැන්නේ ඔක්කොම කමෙන්ට්ස් කියෙව්වේ මෙ ගොනාට ඇන්දවීමක්ද ?:angry::angry::angry::angry::angry::no::no::no::no::no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    කපුටා , උගුඩුවා ,කවුඩා ,කාවයියා , හිවලා
    හිපාටුවා, කොරවක්කා, ගස් ඇටකිච්චා, පොල්කිච්චා..:frown:

    50 cent වැඩ ඉතිං මෙව්වා..........
    පිස්සුද යකෝ.. ඔය බොරුවක්.. මූ එක්කො කට්ටඩියට මඩ ගහනවා.. නැත්තං මූ කට්ටඩියම තමා.. මං හිතුවෙ නෑ ඌ දෙකයි පනහෙ චරිතයක් කියලා..:rofl:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හිපාටුවා, කොරවක්කා, ගස් ඇටකිච්චා, පොල්කිච්චා..:frown:


    පිස්සුද යකෝ.. ඔය බොරුවක්.. මූ එක්කො කට්ටඩියට මඩ ගහනවා.. නැත්තං මූ කට්ටඩියම තමා.. මං හිතුවෙ නෑ ඌ දෙකයි පනහෙ චරිතයක් කියලා..:rofl:

    බන්දුල පෙතියා, කදුකර අහිරාවා,පෙරැලි කොන්ඩකුස්සා, දුම්බර අ0 කටුස්සා,නිහැරි අලිමානාවා,ලතුවැකියා,හිස කළු කහ කොණ්‌ඩයා, පොරෝළුවා, පොඩිමල් පිළිහුඩුවා, ලබු ගිරවා, කුඩා ඇලි කොකා,විවර තුඩුවා, ගගනි සේරුවා, යුරාසියා, හැඳි අළුවා,කුඩා ඇලි සයුරු උකුස්සා :angry::angry::angry::angry:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අනේමන්ද. කට්ටඩි කවද්ද නිකන් වැඩක්කලේ.
     

    Upset Life

    Member
    Oct 24, 2014
    10
    3
    0
    මම ඔයාලගේ කමෙන්ටු දැක්කම හරි දුකක් දැනුනා. කමක් නැහැ එක අතකින් උබලට මේවගේ දේවල් හිතෙන එකත් සාධාරණයි.

    නමුත් මචන්ලා මම කට්ටඩි ගුරුන්නාන්සේ ගේ ෆේක් එකක් නොවෙයි. එතුමා කල සේවයට මම සදා ණයගැතියි. මගේ දරුවා වෙනුවෙන් මන් ණයගැතියි.

    මම ආයේ මේකට කොමෙන්ටු දාන්න මේ ID එකෙන් එළකිරි එන්නේ නැහැ. මම ෆේක් ID තනිකරම හෙලා දකිනවා. ෆේක් මන් අනුමත කරන්නේ නැහැ.
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,780
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    හූනියම් පිටින් දලා අපහු උබේ ගැනි අරුගේ පොල්ලෙ රහ හොරෙන් බලන්ඩ ගියොත් මොකො වෙන්නෙ?මොලේ කල්පන කරන වැඩ කරපන්.ඔය වගේ හොර ගැනු ගහන plan හිතා ගන්නවත් බැ:oo::oo::oo::frown::frown::frown::frown::no::no::no::no::no:

    මට නං මීට වඩා දෙයක් නෑ කියන්න.. අත්දැකීම් තියනවා නොසෑහෙන්න :yes: