දැකල තියනවද wife drive කරන ෆැමිලි..මම දන්න ෆැමිලි එකක් ඉන්නවා wifeවිතරමයි drive කරන්නේ..ඒක කලින් මට weird වගේ දැනුනට..දැන්නම් මටත් හිතෙනව party එකකට ගියාම wifeta driving පුලුවන් උනා නම් කියල.
mata nam wena ekek drive karaddi idan yanna amarui.දැකල තියනවද wife drive කරන ෆැමිලි..මම දන්න ෆැමිලි එකක් ඉන්නවා wifeවිතරමයි drive කරන්නේ..ඒක කලින් මට weird වගේ දැනුනට..දැන්නම් මටත් හිතෙනව party එකකට ගියාම wifeta driving පුලුවන් උනා නම් කියල.

Beer 1k bilawath drive karanne na. Prathipaththiyakබිවාම තමා හොදට Drive කරන්න පුළුවන්
Thaama jeewithetama Beer 1k wath bila na. PrathipaththiyakBeer 1k bilawath drive karanne na. Prathipaththiyak
මට හොදට Confident බිවා කියලා වෙනසක් නැහැ ඕනේ තරම් බීලා ඔලුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන් නම් Drive කරනවා මේ වෙනකම් කිසිම අවුලක් නැහැBeer 1k bilawath drive karanne na. Prathipaththiyak
ApoiThaama jeewithetama Beer 1k wath bila na. Prathipaththiyak![]()
ප්‍රතිපත්ති කැඩුනට කමක් නෑ එකක් හරි බීල බලපන්. හැබයි උබ බාර් එකට ගිහින් ගන්න එපා. මමත් full අමද්‍යපයිThaama jeewithetama Beer 1k wath bila na. Prathipaththiyak![]()
බෑ නෙ එතකොට Consecutive 9000+ Days අමද්‍යප රෙකෝඩ් එක කැඩෙනවනේප්රතිපත්ති කැඩුනට කමක් නෑ එකක් හරි බීල බලපන්. හැබයි උබ බාර් එකට ගිහින් ගන්න එපා. මමත් full අමද්‍යපයි
9000 days කියන්නෙ උබට 30 ත් පැනලද බන්බෑ නෙ එතකොට Consecutive 9000+ Days අමද්‍යප රෙකෝඩ් එක කැඩෙනවනේ
රෙකෝඩ් තියෙන්නේ කඩන්න.බෑ නෙ එතකොට Consecutive 9000+ Days අමද්‍යප රෙකෝඩ් එක කැඩෙනවනේ