🙋♂️
topkollek Well-known member May 22, 2014 42,803 1 56,812 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 12, 2023 #22 රෙදි කඩවල්වල දැකල ඇති ගෑනු ඇඳුම් සෙක්ෂන් එකේ ලමයවත් අතේ තියාගෙන පැත්තකින් වාඩිවෙලා අහිංසක මුණක් හදාගෙන ඉන්න පිරිමි.. ගෑනිට වාහනේ ගෙනියන්න දුන්නනම් සිංහයා වගේ ගෙදර ඉන්න තිබුන මැච් එකක් බලල
රෙදි කඩවල්වල දැකල ඇති ගෑනු ඇඳුම් සෙක්ෂන් එකේ ලමයවත් අතේ තියාගෙන පැත්තකින් වාඩිවෙලා අහිංසක මුණක් හදාගෙන ඉන්න පිරිමි.. ගෑනිට වාහනේ ගෙනියන්න දුන්නනම් සිංහයා වගේ ගෙදර ඉන්න තිබුන මැච් එකක් බලල
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,818 113 Nov 12, 2023 #23 topkollek said: රෙදි කඩවල්වල දැකල ඇති ගෑනු ඇඳුම් සෙක්ෂන් එකේ ලමයවත් අතේ තියාගෙන පැත්තකින් වාඩිවෙලා අහිංසක මුණක් හදාගෙන ඉන්න පිරිමි.. ගෑනිට වාහනේ ගෙනියන්න දුන්නනම් සිංහයා වගේ ගෙදර ඉන්න තිබුන මැච් එකක් බලල Click to expand... Sinhaya wenna gedara hitapu ekek. Reactions: Rontmir, Hyaenidae and topkollek
topkollek said: රෙදි කඩවල්වල දැකල ඇති ගෑනු ඇඳුම් සෙක්ෂන් එකේ ලමයවත් අතේ තියාගෙන පැත්තකින් වාඩිවෙලා අහිංසක මුණක් හදාගෙන ඉන්න පිරිමි.. ගෑනිට වාහනේ ගෙනියන්න දුන්නනම් සිංහයා වගේ ගෙදර ඉන්න තිබුන මැච් එකක් බලල Click to expand... Sinhaya wenna gedara hitapu ekek.
Hyaenidae Well-known member Apr 8, 2015 52,348 2 53,802 113 Nov 12, 2023 #24 Sonique said: රෙකෝඩ් තියෙන්නේ කඩන්න. Click to expand... ඔව් ඉතින් නොබී ඉන්න හැමදාම කලින් දවසෙ රෙකෝඩ් එක කැඩෙනවනේ Honda.putha said: Sinhaya wenna gedara hitapu ekek. Click to expand... කඩේට එක්කං ගිහිං ගෙදර ඇවිත් ශොපිං කරල ඉවර වුණාම ගෙදර එක්ක ආවැකි නේ ------ Post added on Nov 12, 2023 at 5:02 PM
Sonique said: රෙකෝඩ් තියෙන්නේ කඩන්න. Click to expand... ඔව් ඉතින් නොබී ඉන්න හැමදාම කලින් දවසෙ රෙකෝඩ් එක කැඩෙනවනේ Honda.putha said: Sinhaya wenna gedara hitapu ekek. Click to expand... කඩේට එක්කං ගිහිං ගෙදර ඇවිත් ශොපිං කරල ඉවර වුණාම ගෙදර එක්ක ආවැකි නේ ------ Post added on Nov 12, 2023 at 5:02 PM
miyuru4u Well-known member Jan 18, 2007 31,888 10,486 113 In the eyes of my girl Nov 12, 2023 #25 Mata pena heena said: ගෑනු වාහන අරං යද්දී නවත්තලා කනට ගහන්න හිතෙනවා. සින්ග්නල් ලයිට් නැහැ. ගාටනවා පාර මැද අපිට යන්නත් නැහැ. සයිඩ් කන්නාඩි බලන් නැහැ. හන්දියකදී බලන්නෙ නැහැ ඔහේ දානවා. ස්කුටර් ගෑනු ඔක්කොටොම හපන්. බස් එකක ගියත් රට කරන් යයි කියලා හිතනවා. ස්කුටරේ නවත්තද්දී කකුල් දෙකම එලියට දානවා ප්ලේන් එකේ රෝද දෙක වගේ. Click to expand... හැම ගැනිම එහෙමද බන් මම හිතුව අපෙ ගැණි විතරයි කියල
Mata pena heena said: ගෑනු වාහන අරං යද්දී නවත්තලා කනට ගහන්න හිතෙනවා. සින්ග්නල් ලයිට් නැහැ. ගාටනවා පාර මැද අපිට යන්නත් නැහැ. සයිඩ් කන්නාඩි බලන් නැහැ. හන්දියකදී බලන්නෙ නැහැ ඔහේ දානවා. ස්කුටර් ගෑනු ඔක්කොටොම හපන්. බස් එකක ගියත් රට කරන් යයි කියලා හිතනවා. ස්කුටරේ නවත්තද්දී කකුල් දෙකම එලියට දානවා ප්ලේන් එකේ රෝද දෙක වගේ. Click to expand... හැම ගැනිම එහෙමද බන් මම හිතුව අපෙ ගැණි විතරයි කියල
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,643 21,635 113 ගම මහනුවරයි Nov 12, 2023 #26 Hyaenidae said: 9000/365 ~ 25 Click to expand... ubata 25ida? man hithuwe api wage early 30s wala ekek kiyalne :/
Hyaenidae said: 9000/365 ~ 25 Click to expand... ubata 25ida? man hithuwe api wage early 30s wala ekek kiyalne :/
Hyaenidae Well-known member Apr 8, 2015 52,348 2 53,802 113 Nov 12, 2023 #27 Hamu mahaththaya1 said: ubata 25ida? man hithuwe api wage early 30s wala ekek kiyalne :/ Click to expand... 25 ta wadi ithin. 30 wennath thawa awurudu gaanak thynw Reactions: Hamu mahaththaya1
Hamu mahaththaya1 said: ubata 25ida? man hithuwe api wage early 30s wala ekek kiyalne :/ Click to expand... 25 ta wadi ithin. 30 wennath thawa awurudu gaanak thynw
Sonique Well-known member Oct 22, 2007 25,140 11,144 113 Forest Nov 12, 2023 #28 Hyaenidae said: ඔව් ඉතින් නොබී ඉන්න හැමදාම කලින් දවසෙ රෙකෝඩ් එක කැඩෙනවනේ Click to expand...