මචන්ලා මට බැදපු එවුන්ගෙන් අහන්න පොඩි ප්රශ්නයක් තියෙනවා. උබලගේ facebook account එකේ password එක ගැනිට දීල ද තියෙන්නේ. wife ඉල්ලුවොත් මොකද කියන්නේ. දෙන එක නම් අව්ලක් නැ. එත් මොකක්ද වගේ.


මගේ Wifeට නම් FB Account එකක් නෑ.. හැබැයි මගේ FB Account එකේ Password එක Wife දන්නවා.. හිටපු ගමන් එයාත් FB එකේ ගිහින් රවුමක් දාලා එනවා බලලා විතරක්.. මගේ හොර වැඩ නැති නිසා මට බය වෙන්න දෙයක් නෑ මචන්..![]()

බොට බය නැද්ද ගෑනිට fb අනන්ගයෙක් case එකක් දායි කියල?
![]()


ඒකිත් එහෙම කැප කැපකිරීමක් කරනවානම් උබත් එහෙම කරන්න එපැයි .... ලංකාවේ කොලොන්ට තියෙන එකම ලෙඩේ උන්ට ඕන පුකේ කුණුහරප වැඩක් කරන්න පුළුවන් හැබැයි උන්ගේ කෙල්ලොන්ට ඒවාකරන්න බෑ ලොවෙත් නැති නීති ....Wife ගේ profile එක හැදුවේ මම ඒ නිසා එයාගෙ password එක මන්ගාව තියනවා...
එයා මගෙ password එක ඉල්ලන්නේ නෑ tv එකේ ගිය program එකක් නිසා...
දවසක් doctor කෙනෙක් කිවුවා husband ගේ fb password ඉල්ලන එපා ඒව නිකන් ප්රශ්න හදාගන්න වැඩ කියල..
ඒනිසා මම ගොඩ.....
mokakda program eka?
