wife facebook problem

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
මේකෙ ඉන්න ගොඩක් උන්ගේ උත්තර දැක්කම ‍මුන් පිරිමින්දත් කියල හිතෙනව :dull::dull::dull:
යකෝ FB කියෙන්නේ PERSONAL දෙයක්. බැන්ද කියල ඒක නැති වෙන්නෑ දෙන්නටම යම්තාක් දුරකට පවුද්ගලික ‍ජීවිතයක් තියෙන්න ඕන. PASSWORD කියන එකේ තේරුමක් නැති වෙනව ඒක වෙන කෙනෙක්ට දෙන එකෙන්. :rolleyes: ඒ වගේ දෙයක් අහනව නම් මට නම් ඇති වෙන්නේ බාල හැඟීමක්. ඒ කියන්නේ අවිස්වාසයි කියන එකනේ. ගොඩක් ඔහොම කරන්නේ ගොබ්බ ඕපන් මයින්ඩඩ් නැති ගෑනු. පිරිමියෙක් විදියට උබටත් පුුුලුවන් වෙන්න ඕන ගෑනිගේ FB එකේ ලොගින්ස් ඉල්ලන්නේ නැතිව ඉන්න.

මේකේ හරි හමන් එකෙක් විදියට කමෙන්ට් එකක් දාල තිබ්බේ mldarshana කියන කෙනා විතරයි.
 
  • Like
Reactions: mldarshana

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සේරම file එලියට විත් විරුද්ද පක්ෂයක පොදු අපේක්ෂකයා වීමේ සම්බවිතාවය වැඩි නිසා
    ප්‍රවේසමෙන් විපකෂයට file ලබා දෙන්න :P
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    :lol:

    option 1:
    Respect each other's privacy

    option 2:
    Be open minded

    :yes::yes::yes::yes:

    අපේ ගෙදර ලැප්ටොප් එකයි තියෙන්නේ. දෙන්නගෙන් එක්කෙනේක්ටවත් ලොග් උනාම ලොගවුට් වෙන සිරිතක් නෑ. එක හින්දා ලොග් වෙන එක්කෙනා කරන්නේ කලින් එක්කෙනාගේ එකෙන් ලොගවුට් වෙලා ලොග් වෙන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මට සමහර වෙලාවට මගේ එකවුන්ට් එක නෙමෙයි කියලා මීටර් වෙන්නේ ලයික් එකක්, කමෙන්ට් එකක්, ස්ටේටස් එකක් දැම්මට පස්සේ.. :rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තොපේ file අදී කියල බඩ ගියා නේද බැදපු එවුන්ට. හොදම වැඩේ තොපිට. සාදු සාදු:lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තොපේ file අදී කියල බඩ ගියා නේද බැදපු එවුන්ට. හොදම වැඩේ තොපිට. සාදු සාදු:lol::lol::lol::lol:
    36_1_201.gif
    36_1_201.gif
    36_1_201.gif
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මගේ Wifeට නම් FB Account එකක් නෑ.. හැබැයි මගේ FB Account එකේ Password එක Wife දන්නවා.. හිටපු ගමන් එයාත් FB එකේ ගිහින් රවුමක් දාලා එනවා බලලා විතරක්.. මගේ හොර වැඩ නැති නිසා මට බය වෙන්න දෙයක් නෑ මචන්..:P

    එළ කොල්ලෙක් :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේකෙ ඉන්න ගොඩක් උන්ගේ උත්තර දැක්කම ‍මුන් පිරිමින්දත් කියල හිතෙනව :dull::dull::dull:
    යකෝ FB කියෙන්නේ PERSONAL දෙයක්. බැන්ද කියල ඒක නැති වෙන්නෑ දෙන්නටම යම්තාක් දුරකට පවුද්ගලික ‍ජීවිතයක් තියෙන්න ඕන. PASSWORD කියන එකේ තේරුමක් නැති වෙනව ඒක වෙන කෙනෙක්ට දෙන එකෙන්. :rolleyes: ඒ වගේ දෙයක් අහනව නම් මට නම් ඇති වෙන්නේ බාල හැඟීමක්. ඒ කියන්නේ අවිස්වාසයි කියන එකනේ. ගොඩක් ඔහොම කරන්නේ ගොබ්බ ඕපන් මයින්ඩඩ් නැති ගෑනු. පිරිමියෙක් විදියට උබටත් පුුුලුවන් වෙන්න ඕන ගෑනිගේ FB එකේ ලොගින්ස් ඉල්ලන්නේ නැතිව ඉන්න.

    මේකේ හරි හමන් එකෙක් විදියට කමෙන්ට් එකක් දාල තිබ්බේ mldarshana කියන කෙනා විතරයි.

    මේක කියපු උඹ පිරිමියෙක්ද කියලා මට හිතෙන්නේ! කොන්ද පන තියනවනං, පිරිමියෙක්නං කරන දෙයක් ගෑනිගේ රෙද්දට මුවා වෙලා හොරෙන් නොකර ගෑනිටත් පේන්න එළිපිට කරපන්. ඇයි ගෑනි password එක ඉල්ලද්දී ඔච්චර බය? :lol:
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    mage eka kellata dunne ne, ekige login details key loger ekak dala bala gaththa, dan math indala hitala ekige account eka balanawa
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් බං FB account එක සුද්ද පවිත්‍ර කරලා password එක දීපන් ;)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    theory eka harima simple ne ban? oka ahanna oneda uba langama answer eka thiyaagena?

    fb eke jalthara wada karana un fb password denna bayay!
    jalthara nathi eun password denna baya naha..!

    gani illuwa kiyanne ganita ubawa sure naha kiyana eka. habai sure na kiyala uba gaaniwa atha arinna one ekak nemei.. gani ubagen password illanne naha ubawa atha arinna onei nam. ubawa one nisai password eka illanne.
    ubagen wadak naththan thawath fb password illa illa inne naha. ganita ona deyak karanawa misak.
    eka ube paththenuth adaalai.. i mean ganige password eka gena.
    mama eka paarak mage ex kenekgen saka hithila password eka illuwa (ganna krama thiyeddith) eka denna bari una eyaata :P
    eetapasse man ekiwa dump karala damma.. full of shit nisa
    e illuwe awanka da kiyala balannai thawa mohothak wath. (fb password eka nemei dump karanna pradana hethuwa cheat karala mattu una eka)
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මගේ මතය නම්,
    marry කලාට පස්සෙත් දෙන්නම එකිනෙකාගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න ඕන..Husband, wife ගේ හරි, boyfriend, girlfriend ගේ හරි FB password එක ඉල්ලනවා කියන්නේ, එතන විස්වාසය කියන දේ නෑ..සහ අනිත් කෙනාට පෞද්ගලිකත්වයක් තියෙනවා කියා දේ මුළුමනින්ම අමතක කිරීමක්...ඒ වගේම අනියම් විදිහකට ඇයට තමන්ගේ ආධිපත්‍යය පෙන්වීමක්..
    මම නම් කවදාවත් කැමති නෑ ඒ වගේ අනිත් කෙනාගේ නිදහසට බාධා කරන්න...විවාහ වෙලා එකට හිටියත්, දෙන්නා, එක්කෙනෙක් නෙමෙයි නේ..එයාට වෙනම යාළුවො ඉන්න පුළුවන්..අපිට වෙනම යාළුවො ඉන්න පුළුවන්...කෙල්ලෝ කෙල්ලෝ අතරේ කතා කරන දේවල් තියෙන්න පුළුවන්...නමුත් අර වගේ නීති දාල, පාස්වර්ඩ් එක ඉල්ලුවම වෙන්නේ, පොඩි හරි හිත රිදීමක් වෙන එක....ඒක, පස්සේ ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න වැලක ආරම්භය වෙන්නත් පුළුවන්...මොකද මොනවා උනත් ඒ දෙයින් කියන්නේ, අපි එයාගේ පෞද්ගලික නිදහසට බාධා කරනවා කියන එක..නරකම දේ තමයි, එයාට හිතෙන්න පුළුවන්, තමන්ගේ husband ට තමන්ව විස්වාස නෑ කියන එක...
    මේ වගේ පාස්වර්ඩ් එක ඉල්ලන එක,ඊට පස්සේ phone log එක check කරන එකේ ඉදල, තමන්ගේ wife/husband පස්සෙන් හොරෙන් ගිහින් මොනවද කරන්නේ කියන එක දක්වා දුර යන්න පුළුවන්, ඒ අවිස්වාසය ඇති වීම නිසා...ඒ තරම් තමන්ගේ wife/husband අවිශ්වාස නම් මොකටද එයාව marry කලේ? ලෝකේ මොන දේ උනත්, කවුරු මොනවා කලත්, තමන්ගේ සහකාරියව තමන් වෙත රදවා ගැනීමේ හැකියාවක් තමන්ට තියෙනව නම්, එයාට fb account 100 ක් තිබුනත් බය වෙන්නේ ඇයි? මම හිතනවා ඔය වගේ පාස්වර්ඩ් එක ඉල්ලන්නේ තමන්ගේ නොහැකියාව වහගන්න හදන අය...
    මං දන්නා අක්ක කෙනෙක් ඉන්නවා, එයාගේ husband එයාට ලග කඩේට වත් තනියෙන් යන්න දෙන්නේ නෑ...ඒක කෙනෙක් කියයි තියෙන ආදරේ වැඩිකම කියල...නමුත් මං නම් හිතන්නේ, ඒ අයියට බයක් ඇති, අක්කා වෙන කෙනෙක් එක්ක කතා කරයි වත් කියල, එයා නැති වෙලාවේ..අයියට නොකිව්වට, ඒ අක්කට දැන් එපා වෙලා තියෙන්නේ....ඒ තරමට එයාගේ නිදහස ඇහිරිලා....FB password එක ඉල්ලන එකත්, මං හිතනවා, අර තරම් නොවුනත් යම් විදිහකින් එයාගේ නිදහස අහිමි කිරීමක් කියල..

    මේ මගේ පෞද්ගලික මතය..