Wife problem

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    TXT කර කර ඉන්න වේලාවට ෆොන් එක ඇදලා ගනිම් බන්, ටහුකන්ඩ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ ගෑනිට හොරෙන් ගෑනිගේ ෆෝන් එකෙන් මැසේජ් ෆෝවඩ් පාරක් දාපන් උඹේ එකට... ඒකෙන් උඹට අදහසක් ගන්න පුලුවන්. උඹට නිකන් රෝන් සයිඩ් යනවා වගේනම් iphone එකක් අරන් දීපන්. ඒ කෙන් බලාගන්න පුලුවන් ඉන්න ලොකේෂන් එක. :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Hire some bitch..give her boss's number and ask her to lure him to text and do stuff with her...that will keep the boss engaged for a week or two...or for a life time.. it willhelp break this habit of texting ur wife..

    Then its all upto you...make sure you stay anonymos
    tahudu ..meka yako
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    උඹ ගෑනිට හොරෙන් ගෑනිගේ ෆෝන් එකෙන් මැසේජ් ෆෝවඩ් පාරක් දාපන් උඹේ එකට... ඒකෙන් උඹට අදහසක් ගන්න පුලුවන්. උඹට නිකන් රෝන් සයිඩ් යනවා වගේනම් iphone එකක් අරන් දීපන්. ඒ කෙන් බලාගන්න පුලුවන් ඉන්න ලොකේෂන් එක. :yes:

    android puluwan bn, gmail eke sync wenna dunna nm hari, my dashboard eken puluwan
     
    • Like
    Reactions: Erzo

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    Thread eka daapu ekaa ta den meken wedak thiyenawada nadda kiyanna danne naha

    hebei, office hours wala karana weda gedara genna wela thiyenne boho durata ewa personally Involve unaha, Travel agency BPO clients la USA UK wage nam aniwa retath weda set wenawa, hebei ohoma wada denna nam hethuvak naha
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    මෙහෙමයි,
    සමාහර කම්පැනි වල ඇත්තම ඉන්නවා උබේ වයිෆ්ලා වගෙ අය, කම්පැනියෙ බොසාටවත් නැති අමාරුවක් තියෙන්නෙ කම්පැනි එක ගැන.
    පඩිය බලන්නෙ නැතුව පැය 24 ම හරි වැඩ කරනවා,
    සමහර විට ස්ටාෆ් එකේ 3 දෙනෙක් කරන්න ඕන වැඩ තනියම කරනවා, ඒක පිස්සුවක්, එහෙම ගොඩක් කම්පැනි වල ඉන්නවා බං,
    සමහර කමෙන්ට් වල තියෙනවා වගෙ, වයිෆ්ගෙයි බොසගෙයි අනවශ්ය සම්භන්දයක් නොතිබෙන්න පුලුවන්,
    ඒත් ටෙක්ස්ට් වල නොතිබ්බට / සැක කරන්න දෙයක් නැති උනාට එහෙම දෙයක් තියෙන්නත් පුලුවන්. ඒවා දන්නෙ ඉතින් උන් දෙන්නා තමයි.

    කෙල්ලෙක් ට මචන් ආදරෙ කරනන් පුලුවන් එක පිරිමියෙක්ටයි, කෙල්ලෙක්ගෙ හිතෙ ඉන්න පුලුවන් එක පිරිමියෙක්ටයි.
    හතර වටෙ හිටියට, හස්බන්ඩ් ඉද්දි තව කෙනෙක් හිටියට දෙන්නටම ආදරෙ නැ එක බොරුවක්,
    කෙල්ලෙක් පිට කෙනෙක්ට ලං වෙනවා නම් ඒ වැරැද්ද උබේ පැත්තෙන් හදාගන්න ලොකු චාන්ස් එකක් තියෙවි,.

    ප්‍රශ්න කියලා ඩිවොස් වෙලා ආයෙ බැන්දම එ ගැනිත් එහෙම උනොත් කාට කියන්නද, බදින එකෙ සිමාවක් තියෙන්නත් එපැයි.
    ප්‍රශ්න නැති පව්ල් ජිවිත නැ, දැන් තියෙන සංකිර්න සමජයත් එක්ක ගොඩක් සම්භන්දකම් ස‍ංකිර්න වෙලා තියෙන්නෙ.

    මම දන්න සමහරු ඉන්නවා වයිෆ්ට සම්භන්දයක් තියෙනවා කියලා දන්නවා, එත් නොදන්න ගානට ඉන්නවා, මොකද නොදන්න භූතයට වැඩිය දන්න යකා හොදයි නෙහ්, සාමන්යෙන් ගැනු මිනිහට වඩා අවංකයි හොර මිනිහට, උට හොර වැඩ කරන්නෙ නැ, ඉතින් ඒක නවත්තන්න ගිහින් ගැනි වෙන හතර පහක් අශ්‍රය කරන්න ගත්තොත් කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නැති හින්දා, අර දන්න සින් එක නොදන්න ගානට ඉන්නවා. කොච්චර සංකිර්නයිද කියනවා නම් දැන් ගැනු ගැනුත් යලුවෙලා ඉන්නවා බං, ඒ කතා තියෙන්නෙ වැල වලයි පිටරටයි නෙමෙයි, මෙ ලංකාවෙ ඕන තරම් තියෙනවා. එහෙම එකේ උබේ කේස් එක සාමන්ය එකක් වෙන්න පුලුවන්..

    ඒත් උත්සාහා කරන්න ඔන උබ කසාද මිනිහා වගෙම හොරමිනිහා, යලුවාත් උබම වෙන්න, ඒකිව තව ඕපන් කරගන්න ට්‍රයි කරන්න,

    පොඩ්ඩක් කෙල්ලට ලං වෙන්න බලපන්, නිකං ඉන්න ගමන් කියපන් බලන්න අපිත් වැඩ වැඩ වැඩ, හම්බ කරනවා බිල් ගෙවනවා, ආයෙ මාසයක් එනවා ඒත් එහෙමයි, අපිට කියලා එක දවසක් අපිට වෙන් කරගන්නෙ නැනෙ, මට නම් දැන් මෙක එපා වෙලා තියෙන්නෙ කියලා.
    ඒකිගෙ පැත්තට දාන්නෙ නැතුව උබේ පැත්තට දාලා කතා කරපන්,
    කවෘරු හරි එක්සම්පල් එකට දාලා පෙන්නපන්, අරුන් එහෙම හෙන ජොලිය ඉන්නවා හම්බ කරනවා කනවා බොනවා එකට අපි නම් මෙලො රහක් නැ නේද කියලා.

    ඉට පස්සෙ හෙමිට ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකක් හරි මොකක් හරි කියලා හොද හොටෙල් එකක් බුක් කරලා මාස දෙකකට වත් පාරක් පලයන්,
    යද්දිම කියපන්, මම නම් ෆොන් එක වත් පාවිච්චි කරන්නෙ මේ පාර ගිහින්, මට නම් නිදහසෙම ඉන්න ඔන කියලා,

    පුලුවන් නම් හොද යලු කපල් එකකුත් එක්ක පලයන්, එතකොට බොරින් නැ, හනිමුන් ට්‍රිප් නෙමෙයි නෙහ්, ඔෆිස් එකෙන් ෆෝන් එකෙන් එලියෙ ලොකෙ පෙන්නපන්, උබලා දැනටම එහෙම කරනවත් ඇති, ඒත් ගිහින් ඔෆිස් කොල් එනවා නම් ඒවා ඔලුවෙ නම් වැඩක් නැ.

    බිච් පැත්තට ගියා නම් ෆොන් තියලා යමු නේද බබා කියලා ෆොන් තියලා පලයන්, එත්කොට කොහොමත් කොල්ස් එන්නෙ නැනෙ,

    හොදට කන්න දිලා, එක එක ඒවා පෙන්නලා කෙල්ල බිසි කරපන්, බොරින්ග් වෙන්න දෙන්න එපා, උබලා ඇරෙන්ජ් මැරෙජ් එකක් නම් අනිත් කපල් වගෙ ලබි ඩබි නැතුව ඇති, ඒත් පොඩ්ඩ පොඩ්ඩ ඉම්පෘව් වෙන්න පුලුවන් වෙයි.

    ඊට ප්ස්සෙ නිකං කියපන්, මේ ෆොන් මගුල නිසා තමයි කිසිම නිදහසක් නැත්තෙ, ආයෙ බබි අපි ගෙදර ඉද්දි ෆොන් පාවිච්චිය අඩු කරමු කියලා, හොද වෙලාවක් බලලා මුඩ් එකෙ ඉන්න වෙලාවක ඔක කිව්වා නම් හිතට වදිනවා,

    කෙල්ලව තෙරුම් ගනින්, එකි ආස විදිය ෆිල්ම්ස් ටිවි සිරිස් එකක් බලපන්, පැය ගානකට හරි ෆොන් අමතක වෙයි,

    ෆොන් විතරක් නෙමෙයි, ඒකිට බොසත් එක්ක මොකක් හරි තියෙනවා නම් එකත් අමතක වෙයි,
    එක පාරම ඔකට එන්ට්‍රන්ස් එකක් ගන්න බැරි නිසා කලින් කිව්වා වගෙ ට්‍රිප් එකක් ගිහින් ආවට පස්සෙ වගේ එක දිගටම අල්ලන් පලයන්,

    උබෙ හිත රිදෙන දේවල් වෙයි, ඒත් කාගෙන ටික දවසක් හිටියොත් රිවර්ඩ් එක ලැබැයි ටික දවසකින්,

    සමහර විට ඒකිට උබ ගැන ෆීලින්ග්ස් නැති වෙන්නත් පුලුවන්, සෙක්ස් කරනන් ෆිලින්ග්ස් ඔන නැ, අව්ස්සල ගත්තම ඔන එකක් එක්ක සෙක්ස් කරන්න පුලුවන්, ඒත් ආදරෙ කරන්න එහෙම බැ, ෆිලින්ග්ස් තියෙන්න ඕන, ඒකිගෙ ක්‍රශ් එක උබ වෙන්න ඕන,

    ගෙදර අදින ඇදුම් පොඩ්ඩක් පිලිවෙලට ඇදපන්, ගෙදර කියලා ඔහේ ඉන්න එපා, උබ ට්‍රයි කරන කැල්ල ලග ඉන්නවා වගෙ ඉදපන්,

    නිවාඩු දවසට එකි උයනවා නම් උබත් කියපන් අර අපේ අම්මා කියලා යුටුබ් චැනල් එකක් තියෙනවා එක බලන් අපිත් මොනාහරි හදමුද කියලා,
    දෙන්නත් එක්ක ශිපොන්ග් ගිහින් බඩු අරන් ඇවිත් වැරදි වැරදි හදපන් මොනා හරි, මස් අල්ලලා, පිටි අල්ලලා ෆොන් එක අල්ලන්න බැ, ඒ වෙලාවෙ හරි ඒකි ඉදියි උබ ලග,
    කැම හදපන්, මල් පැල හදපන්, එකට ශොපින්ග් පලයන්, එකිට ඇදුමක් අරන් දෙද්දි උබ තොරපන්, කඩ 10 කට හරි පලයන් බනින්නෙ නැතුව,

    උබෙ කේස් එකට හේතු දෙකක් තියෙන්න පුලුවන්, එකක් තාම උබලා දෙන්නගෙ කෙමිස්ට්‍රි එක මැච් වෙන්නෙ නැ, එතකොට එකි එස්කේප් වෙනවා ෆොන් එකෙන්,
    ඒක්කො එකි තාම වෙයිට් එක දෙන්නෙ ඔෆිස් එකට ගෙදරට වඩා, වැරැද්දක් කියන්න බැ, ඒ මිනිස්සු පුරුදු වෙච්ච හැටි. උබේ පැත්ත කොහොම හරි බර කරගන්න ඕන, ඒක තියෙන්නෙ උබ අතෙ,

    වැඩෙ හරි ගියත් වැරදුනත්, ලොකෙ හොදම හස්බන්ඩ් වෙන්න බලපන්, අන්තිම රිසාල්ට් එක ඔන එකක් උන දෙන්, ඔක කෙල උනොත් ඉලග කැල්ල හරි ඉට වඩා හොද එකක් ගෙන්න පුලුවන් වෙයි උබේ ටැලන්ට් වැඩි උනාම,
    එහෙම වෙන එකක් නම් නැ, ලව් කලරා බදිනවට වඩා පට්ට ලස්සනයි බං බැදලා ලව් කරන්න ගත්තම, Good luck වැඩිය හිතන්නෙ එපා බං, ගොඩ යයි ඕක.
    කැමති නම් තව විස්තර ටිකක් එක්ක පීඑම් එකක් දාපන්,
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්

    sudu miture

    mama oyata thnks karnawa mechchara explainkalata

    tawa tikakin kiyawannam

    rep wath na oyata denna

    love react ekak dennam mama hamotama love react denne :)
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,897
    12,229
    113
    Behind u :p
    msg karana eva official eva nam itin awlak naa, work load wadi athi stress eka nisa hama welema tired athi,

    2na katha karala prashna tiyanawanam visandaganin, kalabala wela awl daganna epa,
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    ඒක මාර job එකක්නේ බන් ගෙදර ඇවිල්ලත් බොස්ට text දාන ඒක 😂😂😂 ඒවාට වැඩි පුර ගෙවීමක් කරනවද??
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,931
    4,496
    113
    කෙල්ලෙක් ට මචන් ආදරෙ කරනන් පුලුවන් එක පිරිමියෙක්ටයි, කෙල්ලෙක්ගෙ හිතෙ ඉන්න පුලුවන් එක පිරිමියෙක්ටයි.
    :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: kolavari and Sen-lu

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    මෙලෝ රහක් නැති type එකේ කෙල්ලෙක්. ඔය වගේ උන් ඕනි තරන් ඉන්නවා. උන් අසාවෙන් කරන දේ උබ වෙනස් කරන්න ගියොත් case එක එන්නේ උබටමයි. එකී ආසාවක් නැත්තන් කරන දේට උබට ටක් ගාල meter වෙයි. ඔය වගේ චරිත full busy වෙන්න ආසයි. නිකන් ඉන්න ගියාම උන්ට එපා වෙනවා. ළමයෙක් හදපන්. නැත්තන් උබට කරන්න තියන හොදම දේ උබේ ආතල් එක උබ හොයාගන්න එක. නැත්තන් ජීවිතේ එපා වෙයි උබට. ගැනුන්ව වෙනස් කරන්න අමාරුයි
     
    Last edited:

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මගේ ඔකේ අනිත් පැත්ත බන්.....
    office එකේ කෙල්ලෝ මට msg කරනවා එක එක ඒවා අහල.
    sales කරන්නේ උන්. customer support.
    තේරෙන්නේ නැති ඒවා අහන්නේ මගෙන්,

    ඉතින් ගෙදර ගෑනි ගෙන් ප්‍රශ්න....
    විහිළුවක් කලත් ගෑනි කෑගහනවා...
    මම නං ගණන් ගන්නේ නෑ... :ROFLMAO: