Ara Kubiyo tv series eke wage bus eke surprise ekak diyan

haffa, ade marai ne machanmatath hithune gold ring or pendant wage ekak denna, ganna sure thanak thamai naththe, maa inne Bamba (ofc) muslim shops ne okkoma thiyenne
![]()
haffa, ade marai ne machanmatath hithune gold ring or pendant wage ekak denna, ganna sure thanak thamai naththe, maa inne Bamba (ofc) muslim shops ne okkoma thiyenne
![]()
elagold shop godakma ungene bun. NILEKA akkage shop eka pette balapanko.

My Number ...just a joke
Ring ekak diyan

Gold ring pendant wage gannawa nam kohenda ban ganna hoda?![]()
mona wage ekakda kiyaa hithaganna bah, eka eka stone thiyenawa ne, stones gana danneth naha, amythest moonstone bla bla bla
උබලා දෙන්නම ජොබ් කරනවා නම්, ලොකු වෙලාවක් එකිනෙකා වෙනුවෙන් වැය කරන්න නැත්නම්..මේකක් දියන්.
ජෝක් එකට බන් කිව්වේ..
මුකුත් කියන්නේ නැතිව ඉදලා සප්‍රයිස් ඩිනර් එකක් දීලා, මුහුදු වෙරළක හරි නිදහස් තැනක දෙන්නා විතරක් තුරුල් වෙලා පැය ගානක් කියව කියව ඉදපන් හුරතල් වේවි.
ජිවිත කාලෙම මතක් කරයි.