wifi වලින් කළහැකි සුපිරි වැඩ

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland

Pattaa yakow.. :D
11.gif
 

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මචන් බැරිද ඔහොම iphone එහෙම track කරන්න විදිහක්..... නැතනම් ෆෝන් එක මොනිටර් කරන්න විදිහක්... :(:(:(:(:(:(
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මචන් බැරිද ඔහොම iphone එහෙම track කරන්න විදිහක්..... නැතනම් ෆෝන් එක මොනිටර් කරන්න විදිහක්... :(:(:(:(:(:(

    Apple දුරකථන සදහා නොමිලේ නම් app හොයන්න ටිකක් අමාරුයි. නමුත් app තිබනවා. මේ ලින්ක් එක බලන්න. ඔයාගේ අවශ්‍යතාවයට ප්‍රමාණවත්
    IP Cam
    නමුත් මේ වගේ app එකක් මුදල් ගෙවා ලබා ගන්නවා වෙනුවට crack භාවිතා කරනවා නම් යම් තරමක අවදානමක් තියනවා.
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    skype walata cam ekak widiyata use karana eka therune na machan

    මේ සම්බන්ධව ගොඩක් අය මාව දැනුවත් කළා ඒ පිලිබඳ ස්තුති., මීලග ලිපියෙන් skype සමග 4න් එක wireless cam එකක් විදියට use කරන හැටිත් කියල දෙන්නම්;);)
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Android vitharada app eka athiyenne.... WP walata nadda...

    ඇත්තෙන්ම Windows Mobile සදහා මීට සමාන apps තිබෙනවා. පහත දැක්වෙන්නේ එවැනි දෙකක්.
    IP Camera
    M Webcam

    තවත් Apps මෙතනින් බලන්න
    නමුත් මේවායේ free app එකක් සොයාගැනීම අපහසුයි. තිබුනත් ඒවායේ ක්‍රියාකාරීත්වය device එක මත depend වෙනවා. crack එකක් බාවිතා කරනවා නම් සැලකිලිමත් වන්න ;) ;)