wifi adapter drivers help

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    3dp chip එකෙන් ගන්න එක තමයි ලේසිම විදිහ. එකෙන් detect උනාම ඩ්‍රයිවර් එක සිලෙක්ට් කරන්න :) ඊට පස්සේ බ්‍රවුසර් එක ඕපන් වෙයි සයිට් එකකට යන්න. අන්න ඒ සයිට් එකේ URL එක සේව් කරගන්න notePad එකකට.. ඊට පස්සේ වෙන internet තියෙන pc එකකින් අර URL එකට ගිහින් ඩ්‍රයිවර් එක අරගන්න. ගොඩක් දුරට XP නම් තියෙන්නේ 90mb ෆයිල් එකක් එයි ඩවුන්ලෝඩ් වෙන්න. :yes:

    මේකෙනුත් ට්‍රයි එකක් දීලා බලන්න

    link
     
    Last edited:

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    thanks try ekak dennam
     
    wifi adapter eka detect karan nathhe pc eken drivers nathi nisada
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    wifi adapter eka detect karan nathhe pc eken drivers nathi nisada

    xp වල නම් බැලුන් එකක් සයිඩ් එකෙන් ඇවිත් ඩ්‍රයිවර්ස් නෑයි කියල මැසේජ් එනවා.. එහෙම නැතත් device මැනේජර් ගිහින් බැලුවොත් එතනත් බලන්න පුළුවන්

    devicemanager2.jpg