Sorry .cab file ekak. Eka extract karaganna. Eeta passe device manager eken Add legacy hardware wizard eken ghin ara extract karapu folder eka select karahan.
device manager eke add legacy hardware option eke hoyaganta ba machan?Sorry .cab file ekak. Eka extract karaganna. Eeta passe device manager eken Add legacy hardware wizard eken ghin ara extract karapu folder eka select karahan.

bumpdevice manager eke add legacy hardware option eke hoyaganta ba machan?![]()
ඊට පස්සේ බ්රවුසර් එක ඕපන් වෙයි සයිට් එකකට යන්න. අන්න ඒ සයිට් එකේ URL එක සේව් කරගන්න notePad එකකට.. ඊට පස්සේ වෙන internet තියෙන pc එකකින් අර URL එකට ගිහින් ඩ්රයිවර් එක අරගන්න. ගොඩක් දුරට XP නම් තියෙන්නේ 90mb ෆයිල් එකක් එයි ඩවුන්ලෝඩ් වෙන්න. 
thanks try ekak dennam3dp chip එකෙන් ගන්න එක තමයි ලේසිම විදිහ. එකෙන් detect උනාම ඩ්රයිවර් එක සිලෙක්ට් කරන්නඊට පස්සේ බ්රවුසර් එක ඕපන් වෙයි සයිට් එකකට යන්න. අන්න ඒ සයිට් එකේ URL එක සේව් කරගන්න notePad එකකට.. ඊට පස්සේ වෙන internet තියෙන pc එකකින් අර URL එකට ගිහින් ඩ්රයිවර් එක අරගන්න. ගොඩක් දුරට XP නම් තියෙන්නේ 90mb ෆයිල් එකක් එයි ඩවුන්ලෝඩ් වෙන්න.
මේකෙනුත් ට්රයි එකක් දීලා බලන්න
link
wifi adapter eka detect karan nathhe pc eken drivers nathi nisada3dp chip එකෙන් ගන්න එක තමයි ලේසිම විදිහ. එකෙන් detect උනාම ඩ්රයිවර් එක සිලෙක්ට් කරන්නඊට පස්සේ බ්රවුසර් එක ඕපන් වෙයි සයිට් එකකට යන්න. අන්න ඒ සයිට් එකේ URL එක සේව් කරගන්න notePad එකකට.. ඊට පස්සේ වෙන internet තියෙන pc එකකින් අර URL එකට ගිහින් ඩ්රයිවර් එක අරගන්න. ගොඩක් දුරට XP නම් තියෙන්නේ 90mb ෆයිල් එකක් එයි ඩවුන්ලෝඩ් වෙන්න.
මේකෙනුත් ට්රයි එකක් දීලා බලන්න
link
wifi adapter eka detect karan nathhe pc eken drivers nathi nisada