ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,572
    1,264
    113
    මෙන්න මෙතන
    1Km විතර පළල, 1.5km විතර දිග ගෙවල් තියන ඉඩමක් wifi network එකකින් cover කරන්න තියනවා. මේ වගේ සීන් එකකට solutions දෙන company එකක වැඩ කරන කෙනෙක් මට කියනවද. පොඩි project 1ක් බාරදෙන්න. දිගුකාලීන වැඩක්
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,572
    1,264
    113
    මෙන්න මෙතන
    මම මෙහෙම කීවට ටිකක් ලොකු project 1ක්. මම මේ කතාව කීවේ මොන වගේ එකක්ද කියල කියන්න. මේ වගේ ඒව කරන company එකක වැඩ කරන කෙනෙක් හොයාගන්නයි ඕනෙ
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    1Km විතර පළල, 1.5km විතර දිග ගෙවල් තියන ඉඩමක් wifi network එකකින් cover කරන්න තියනවා. මේ වගේ සීන් එකකට solutions දෙන company එකක වැඩ කරන කෙනෙක් මට කියනවද. පොඩි project 1ක් බාරදෙන්න. දිගුකාලීන වැඩක්
    මම හිටියනම් deauth ගහනවා😅