Wifi hacking

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕක අත ඇරලා දාපන් මචන්
    කවුරු හරි නොදන්න එකෙක් තමා ඔහොම පාස්වර්ඩ් නොදා පාවිච්චි කරන්නේ
    අනික කනෙක්ෂන් එක නැතුව ඕපන් කියන්නෙ අනිවා ටීවී තමා
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මම බෙනා;21776679 said:
    ඕවා මචන් ඔය නෙට් ඇක්සස් නැතුව ඔය පියෝ ටීවී වලට එහෙම දෙන ඒවා බන්...ඒවන් නෙට් යන්ඩනම් ඔය පැකේග් එක ඇයිති කාරය කියන්ඩ වෙනවා නෙට් ගන්ඩ කියලා... :dull:

    මෙහෙටත් ඇහුවෙනවා ගම+123 කියල අපේ ටවුන් ඔය ස්ල්ටී උන්ගෙද කොහෙද එකක්..ඒකට ඔහෙම ලොග් වෙනඩවත් බෑ :dull::no:

    Ithin ubata router ekata login wenna puluwan nam eke status check karala balapanko internet tiyenawada kiyala. Mama nam hitanne oka internet nathi line ekak. Mona gonada PW danne nathuwa wifi use karanne:dull:. SLT karayoma setup karaddi owa dala denawa

    එහෙම එකක් වගේ තමයි මචං. දැන් connect වෙන්නේ නෑ.. මං ආයේ connect වුනොත් status page එකේ screen shot එකක් දන්නම්
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    FSIO6LII236Z41D.MEDIUM.jpg

    වයි-ෆයි හැක් කරන්න උඹට රවුටරයක් තිබිලා මදි මචන්
    උබට වයි-ෆයි කාර්ඩ් එකකුත් ඕන, ඒකෙන් තමා ඔය ටූල්ස් රන් වෙන්නෙ
    aircrack-ng.gif

    http://download.aircrack-ng.org/aircrack-ng-1.2-rc4-win.zip
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඕක අත ඇරලා දාපන් මචන්
    කවුරු හරි නොදන්න එකෙක් තමා ඔහොම පාස්වර්ඩ් නොදා පාවිච්චි කරන්නේ
    අනික කනෙක්ෂන් එක නැතුව ඕපන් කියන්නෙ අනිවා ටීවී තමා

    ඒ වගේ කේස් එකක් තමය.
    Thank you for your comment
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    වයි-ෆයි හැක් කරන්න උඹට රවුටරයක් තිබිලා මදි මචන්
    උබට වයි-ෆයි කාර්ඩ් එකකුත් ඕන, ඒකෙන් තමා ඔය ටූල්ස් රන් වෙන්නෙ

    machan ubalata IT training ekaka denawada?.....:):)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    machan ubalata IT training ekaka denawada?.....:):)
    ඔය අයි.ටී සීන් එකට වෙනම සෙට් එකක් ඉන්නවා :)
    හැබැයි අපිට බේසි ට්‍රේනින් එකක් දෙනවා
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔය අයි.ටී සීන් එකට වෙනම සෙට් එකක් ඉන්නවා :)
    හැබැයි අපිට බේසි ට්‍රේනින් එකක් දෙනවා

    niyamai.....

    aircarack and wifi adapter eka gana kiyapu nisai mata therune IT normal knowledge ekak thiyenawa kiyala.....ekai ahuwe....

    normally oya 2ka gana IT undergraduate karana ewun pawa dannawa adui....
    :):):):):)


     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම බෙනා;21776993 said:
    මේ උඹේද මචන් :)
    නැහැ බන් නෙට් එකෙන් ගත්ත ෆොටෝ :)
    ඔය අයිටම් ගොඩක් ගේන්නත් තහනම්
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    niyamai.....

    aircarack and wifi adapter eka gana kiyapu nisai mata therune IT normal knowledge ekak thiyenawa kiyala.....ekai ahuwe....

    normally oya 2ka gana IT undergraduate karana ewun pawa dannawa adui....
    :):):):):)


    ආ ඕවා නම් එක එක සයිට් කියෝලා දැන ගත්ත ඒවා මචන් :)
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,760
    3,169
    113
    37
    @ katubedda
    ඔය air crack සීන් එක පරන hp lap තියෙන්නෙ wifi inbuilt අපුවා එවාගෙන් කරන්න පුලුවන්. හැබැයි ලිනක්ස් වලින් තමයි ගොඩයන්න පුලුවන්. ඉට පස්සෙ කොඩ් හෙන හැල්ලක් ගහලා aircrackng එහෙම දාලා අපෙ ලැප් එක අටවන් ඉන්න ඔනි පැයගානක් මොකක් හරි ඩිවයිස් එකක් හැන්ඩ්ශෙක් කරනකන්. මම කරපු එකෙ නම් එ ගෙදර තිබුනෙ ර්වුටරෙයි එ මිනිහගෙ ෆොන් එකයි විතරයි. මිනිහා වැඩ ඇරිලා ගෙට්ටුව ගාවට එනකොටම ෆොන් එකයි රවුටරෙයි හැන්ඩ් ශෙක් කරනවා ඔන්න ඔය වෙලාවෙ විතරයි පාස් වර්ඩ් ශෙයා වෙන්නෙ. එහෙම උනත් කරගන්න පුලුවන් උනෙ එන්ක්‍රිප්ශන් එක wep නම් විතරයි . ඉගෙන ගන්න වගෙ නම් හොදයි එත් ඔවුවට නාන වෙලෙ 99 කාඩ් එකක් දාගෙන ඉන්ටනෙට් යනවා ලාබයි බන්. පස්සෙ කාලෙකදි මට එ ගෙඩරින් කිසිම මහන්සියක් නැතුවම ඉන්ටර්නෙට් ලැබුනා. එක වෙන අතුරුකතාවක්.