WIFI help

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    උදේ පාන්දර ලැප ඔන් කරලා බලනකොට වය්ෆය් නෙට්වර්ක් එකක් ඩිටෙක්ට් උනා. කරුමේ කියන්නේ එකට පාස්වර්ඩ් දාල. අනේ මට කව්රුහරි පින්වතෙක් උදව් කරන්න මේකේ පාස්වර්ඩ් එක හොයාගන්න :yes::yes::yes:

    බම්පියක්වත් දාල යන්න හොඳේ
    :love::love:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකො උඹේම wifi network එකේ password එක උඹ දන්නෙ නැද්ද ??