Questions WIFI Network ෆයිල් ට්‍රාන්ස්ෆර්

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මම දැනටත් ෆයිල් ට්‍රාස්න්ස්ෆර් කරනව පීසි එකෙන් ,එත් පට්ටම ස්ලෝ ප්‍රින්ට් එන්නත් පැයක් වගෙ යනව දැම්මම

    හරියට හදාගත්තාම සාමාන්‍යයෙන් 50Mb/s - 70Mb/s වගේ එන්න ඕන.