wifi signal

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අපේ ගෙදරට free wifi network එකක් අහු වෙනවා.එත් එක signal එකයි එන්නේ.සමහර device වලින් internet යන්න පුලුවන්.සමහර එවගෙන් බැ.මන් ලග තියෙන්නේ samsung phone එකක් එකෙන් යන්න බැ.lap එක acer එකක්.එකෙන් යන්නත් බැ.limited access කියලා එනවා connect උනාට.එත් මගේ යලුවා ලග තියෙන්නේ sky phone එකක්.එකෙන් හිටු කියලා යනවා.මේ wifi signal වැඩි කරගන්න ක්‍රමයක් නැත්ද මචංලා.? Lap එකේ limited access කියලා වැටෙන්නේ ඇයි?එක හදන්න බැරිද..අපේ එකෙක් ලග hp එකක් තියෙනවා එකෙමුත් යනවා.
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    url


    http://www.ebay.com/bhp/wifi-signal-repeater