Charu Max

Junior member
  • Oct 13, 2023
    67
    65
    18
    දන්න කෙනෙක් උදවු කරන්න. මට නම් දැන් මේක එපා වෙලා බන්. මම Fiber වලිට මාරු උනා ADSL වලින්. Room එකට සිග්නල් නැති නිසා තව router එකක් Lan Port ඒකෙන් connect කරලා තිබුනේ. Fiber එකෙත් මේ විදියටම අර router එක connect කළා. [192.168.1.2 ] IP address එක මාරු කරලා, DHCP eka disable කළා. දවස් 6ක් වීතර හොදට වැඩ කළා. දැන් ඒ extend කරපු Router එකේ මගේ Lap එකෙයි PC එකෙයි WIfi connect වෙනවා. Phones.. wifi camera වැඩ කරන්නේ නෑ. Wifi connect වෙන්නේ නෑ..:confused2::confused2: මට Networking ගැන එහෙම ලොකුවට දන්නේ නෑ බන්.

    324425109_858307292112197_5061613752591209866_n.jpg


    51t3KnZh8dL._AC_UF1000,1000_QL80_.jpg


    මේ තියෙන්නේ router දෙක. මේවගේ Setting මොනවා හරි හදන්න තියනවද ? නැත්තන් මගේ ADSL router එකේ අවුලක්ද ?
     
    • Like
    Reactions: kinkon and KLRahul

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,733
    113
    සේදවත්ත
    එක පාරක් පොලවේ ගහපන් ඕක හරියනවා ඕක බග් එකක් . හයියෙන් ගහන්න එපා හෙමිට අත ඇරපන්
     
    • Like
    Reactions: Charu Max

    Charu Max

    Junior member
  • Oct 13, 2023
    67
    65
    18
    doesn't connect or connect but no internet?

    pc/laptop have no issues at all ?
    connect wenne na iphone dekak thiyenne load wena sign eka thiyenne. Hitapu Gaman Wada karanwa ban. me dan eka iphone ekak wada. :oops: limited device witharak wada karanawada ?