දන්න කෙනෙක් උදවු කරන්න. මට නම් දැන් මේක එපා වෙලා බන්. මම Fiber වලිට මාරු උනා ADSL වලින්. Room එකට සිග්නල් නැති නිසා තව router එකක් Lan Port ඒකෙන් connect කරලා තිබුනේ. Fiber එකෙත් මේ විදියටම අර router එක connect කළා. [192.168.1.2 ] IP address එක මාරු කරලා, DHCP eka disable කළා. දවස් 6ක් වීතර හොදට වැඩ කළා. දැන් ඒ extend කරපු Router එකේ මගේ Lap එකෙයි PC එකෙයි WIfi connect වෙනවා. Phones.. wifi camera වැඩ කරන්නේ නෑ. Wifi connect වෙන්නේ නෑ..
මට Networking ගැන එහෙම ලොකුවට දන්නේ නෑ බන්.
මේ තියෙන්නේ router දෙක. මේවගේ Setting මොනවා හරි හදන්න තියනවද ? නැත්තන් මගේ ADSL router එකේ අවුලක්ද ?
මේ තියෙන්නේ router දෙක. මේවගේ Setting මොනවා හරි හදන්න තියනවද ? නැත්තන් මගේ ADSL router එකේ අවුලක්ද ?