wijesekara

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,042
    113
    මචන්ලා.. මම පාවිච්චි කරන්ෙන macpro එකක්. ඒෙක සිංහල type කරන්න හරිම අමාරුයි..

    මට හුරු Wijesekara Keyboard එක. ඒත් "වෙ" type කරනකොට මුලින්ම type කරන්නෙ කොම්බුව. FJ අකුරු දෙක. මැක් එකේ මුලින්ම type කරන්න ඕන් "JF" ඒ කියන්නෙ "ව"යන්නට පස්සෙෙ "කොම්බුව"

    නැත්තම් " ෙව" type වෙනවා.. විසදුමක් නැද්ද?