Sinhala Wijesekara Mac

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,889
    1,935
    113
    අඩේ මේකනම් පට්ට. අවුරුදු 8-9 කලින් හදපු එකක් ඒත් වැඩ. මම ඉස්සර ටයිප් සෙටින් ජොබ් එකක් කලා (2003) කොමියුනිකේෂන් එකක..
    ඉතින් මට හුරු විජේසේකර කීබෝඩ් එක. තාමත් ඇස්දෙක පියාගෙන ගහන්න පුළුවන් !!
    Mac, Windows වල එනවා. ඒත් "වෙ" ටයිප් කරන්න මුලින්ම ව+ෙ කරන්න ඕනෙ. අපි ඉස්සර කලේ ෙ+ව

    https://github.com/sdasun/mac-wijesekara/tree/master?tab=readme-ov-file