Wiki-leaks කියන්නෙ මොකද්ද කියල අමුතුවෙන් හදුන්වල දෙන්න ඔනෙ නෑනෙ අද ලෝකෙ වැඩි දෙනෙක් කතා කරන මාතෘකාවක් තමා Wඉකි-ලේක්ස් කියන්නෙ.
මේකෙ තියෙන්නෙ Wiki-leaks මූලස්ථානය ගැන කරුනු කීපයක්....

Wiki-leaks මූලස්ථානය පිහිටා ඇත්තේ ස්වීඩනයේයි. ස්වීඩනයට මෙම මූලස්ථානය ගෙන ඒමට මූලිකව කටයුතු කලේ ස්විඩනයේ මුහුදු මංකොල්ලකරුවන්ගේ පක්ශය ( Sweden Pirate Party ) විසින් ඔවුන් ප්‍රකාශන හිමිකම් ( copyright laws ) හා පේට්න් බලපත්‍ර නීති වෙනස් කිරීම සදහා පෙනී සිටිනව. Piratebayවෙබ් අඩවිය රැක ගැනීම සදහාද මොවුන් දායකත්වය ලබා දී තිබෙනව.මේ වන විට ඔවුන් යුරෝපීය පාර්ලිමේන්තුවේ ආසන දෙකකටත් හිමිකම් කියනව.
විකිලීක්ස් නිර්මාතෘ Julian Assange හා මුහුදු මංකොල්ලකරුවන්ගේ පක්ශය වෙනුවෙන් Rick Falkvinge විසින් අත්සන් කල ගිවිසුම අනුව Wiki-leaks server දෙකක් සදහා අවශ්‍ය දෘඩාංග හා සම්බන්දතාවයන් (Internet and Brandwith ) නොමිලේ ලබා දීමට එකග විය.
මේකෙ තියෙන්නෙ Wiki-leaks මූලස්ථානය ගැන කරුනු කීපයක්....

ආරම්භය හා පසුබිම
Wiki-leaks මූලස්ථානය පිහිටා ඇත්තේ ස්වීඩනයේයි. ස්වීඩනයට මෙම මූලස්ථානය ගෙන ඒමට මූලිකව කටයුතු කලේ ස්විඩනයේ මුහුදු මංකොල්ලකරුවන්ගේ පක්ශය ( Sweden Pirate Party ) විසින් ඔවුන් ප්‍රකාශන හිමිකම් ( copyright laws ) හා පේට්න් බලපත්‍ර නීති වෙනස් කිරීම සදහා පෙනී සිටිනව. Piratebayවෙබ් අඩවිය රැක ගැනීම සදහාද මොවුන් දායකත්වය ලබා දී තිබෙනව.මේ වන විට ඔවුන් යුරෝපීය පාර්ලිමේන්තුවේ ආසන දෙකකටත් හිමිකම් කියනව.
විකිලීක්ස් නිර්මාතෘ Julian Assange හා මුහුදු මංකොල්ලකරුවන්ගේ පක්ශය වෙනුවෙන් Rick Falkvinge විසින් අත්සන් කල ගිවිසුම අනුව Wiki-leaks server දෙකක් සදහා අවශ්‍ය දෘඩාංග හා සම්බන්දතාවයන් (Internet and Brandwith ) නොමිලේ ලබා දීමට එකග විය.
ගිවිසුම් අත්සන් කරමින්
පිහිටීම හා ඉතිහාසය
Wiki-leaks මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විඩනයේ ස්ටොක්හැම් නුවර ආසන්නයේ ඇති පැරණි බංකරයක් තුලයි. මෙය 1943 මුලින්ම ගුවනින් හෙලන බෝම්බ වලින් ආරක්ශා වීමට ඉදිකරන ලද අතර පසුව සීතල යුද සමයදී න්‍යෂ්ඨික ප්‍රහාරයකට වුවද ඔරොත්තු දෙන අංග සම්පූර්ණ බංකරයක් බවට පත් කරන ලදී. මේ බංකරය උඩින් 30m උස ගල් තට්ටුවක් ඇති අතර අඩි 1.64 ඝනකම් ලෝහ දොරවල් වලින් සමන්විත වේ. කෙසේ හෝ පසුව යුද කටයුතු වලින් ඉවත්කරන ලද මේ බංකරය අද වනවිට ලොව ආන්දෝලනාත්මක තොරතුරු හෙලිදරවු කරන්නාගේ මූලස්ථානය වී ඇත.
ගෘහ නිර්මාණ ශිල්පය හා පහසුකම්
වර්ග මීටර් 1200 වපසරියක් ඇති මෙහි සියලුම ගෘහ නිර්මාණ කටයුතු සිදු කෙරී තිබෙන්නෙ Albert France-Lanord Architects කියන ගෘහ නිර්මාණ ශිල්පීන් අතිනුයි.ඒ වගේම මෙහි පැරණි ජර්මානු සබ්මැරීන් දෙකකට අයත් ඉන්ධන තෙල් මගින් ධාවනය වන බල උප්පාදක දෙකක් ( gas-oil power plant ) මගින් භාහිර විදුලි සැපයුමේ බිද වැටීමකදී Servers හා සිසිලන පද්ධති බිද වැටීම වැලැක්වීමට ක්‍රියා කරනු ලබයි.
කොහොමද මචන්ලා Jullien අය්යගෙ පොට් එක.ගින්දර වගේනෙ.මෙ වගේ තෑනක ඉන්නකොට මූව කාටවත් අල්ලගන්න බෑරි වෙයි.hikz

උපුටා ගෑනීම : - සමන් රත්නායකගෙ e mail එකකිනි...
Last edited: