Wiki-leaks මූලස්ථානය

jungle lion

Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    Wiki-leaks කියන්නෙ මොකද්ද කියල අමුතුවෙන් හදුන්වල දෙන්න ඔනෙ නෑනෙ අද ලෝකෙ වැඩි දෙනෙක් කතා කරන මාතෘකාවක් තමා Wඉකි-ලේක්ස් කියන්නෙ.

    මේකෙ තියෙන්නෙ Wiki-leaks මූලස්ථානය ගැන කරුනු කීපයක්....


    :nerd::nerd::nerd::nerd::nerd:



    wikileaks-logo.jpg



    ආරම්භය හා පසුබිම

    Wiki-leaks මූලස්ථානය පිහිටා ඇත්තේ ස්වීඩනයේයි. ස්වීඩනයට මෙම මූලස්ථානය ගෙන ඒමට මූලිකව කටයුතු කලේ ස්විඩනයේ මුහුදු මංකොල්ලකරුවන්ගේ පක්ශය ( Sweden Pirate Party ) විසින් ඔවුන් ප්‍රකාශන හිමිකම් ( copyright laws ) හා පේට්න් බලපත්‍ර නීති වෙනස් කිරීම සදහා පෙනී සිටිනව. Piratebayවෙබ් අඩවිය රැක ගැනීම සදහාද මොවුන් දායකත්වය ලබා දී තිබෙනව.මේ වන විට ඔවුන් යුරෝපීය පාර්ලිමේන්තුවේ ආසන දෙකකටත් හිමිකම් කියනව.
    විකිලීක්ස් නිර්මාතෘ Julian Assange හා මුහුදු මංකොල්ලකරුවන්ගේ පක්ශය වෙනුවෙන් Rick Falkvinge විසින් අත්සන් කල ගිවිසුම අනුව Wiki-leaks server දෙකක් සදහා අවශ්‍ය දෘඩාංග හා සම්බන්දතාවයන් (Internet and Brandwith ) නොමිලේ ලබා දීමට එකග විය.

    340x_1282121147_1.jpg
    ගිවිසුම් අත්සන් කරමින්​



    පිහිටීම හා ඉතිහාසය

    Wiki-leaks මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විඩනයේ ස්ටොක්හැම් නුවර ආසන්නයේ ඇති පැරණි බංකරයක් තුලයි. මෙය 1943 මුලින්ම ගුවනින් හෙලන බෝම්බ වලින් ආරක්ශා වීමට ඉදිකරන ලද අතර පසුව සීතල යුද සමයදී න්‍යෂ්ඨික ප්‍රහාරයකට වුවද ඔරොත්තු දෙන අංග සම්පූර්ණ බංකරයක් බවට පත් කරන ලදී. මේ බංකරය උඩින් 30m උස ගල් තට්ටුවක් ඇති අතර අඩි 1.64 ඝනකම් ලෝහ දොරවල් වලින් සමන්විත වේ. කෙසේ හෝ පසුව යුද කටයුතු වලින් ඉවත්කරන ලද මේ බංකරය අද වනවිට ලොව ආන්දෝලනාත්මක තොරතුරු හෙලිදරවු කරන්නාගේ මූලස්ථානය වී ඇත.

    500x_800px-pionen.jpg


    ගෘහ නිර්මාණ ශිල්පය හා පහසුකම්

    වර්ග මීටර් 1200 වපසරියක් ඇති මෙහි සියලුම ගෘහ නිර්මාණ කටයුතු සිදු කෙරී තිබෙන්නෙ Albert France-Lanord Architects කියන ගෘහ නිර්මාණ ශිල්පීන් අතිනුයි.ඒ වගේම මෙහි පැරණි ජර්මානු සබ්මැරීන් දෙකකට අයත් ඉන්ධන තෙල් මගින් ධාවනය වන බල උප්පාදක දෙකක් ( gas-oil power plant ) මගින් භාහිර විදුලි සැපයුමේ බිද වැටීමකදී Servers හා සිසිලන පද්ධති බිද වැටීම වැලැක්වීමට ක්‍රියා කරනු ලබයි.

    1292009814-2027794358-section-03-528x189.jpg


    1292009731-1327798737-plans-389x500.jpg


    500x_gallery_05_01.jpg


    1292009610-284333226-08-528x386.jpg



    1292009722-1288570182-13-366x500.jpg



    2h55ir9.jpg


    gallery_03.jpg


    gallery_10.jpg

    කොහොමද මචන්ලා Jullien අය්යගෙ පොට් එක.ගින්දර වගේනෙ.මෙ වගේ තෑනක ඉන්නකොට මූව කාටවත් අල්ලගන්න බෑරි වෙයි.hikz:shocked::shocked::shocked::shocked:

    :rofl::rofl:උපුටා ගෑනීම : - සමන් රත්නායකගෙ e mail එකකිනි...
     
    Last edited:

    jungle lion

    Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    ammata siri mama kalin dakke nahne eka elakiri eke thiyenava....mata oka mail ekaki avilla thibba ...ekai mama oka umbalath ekka beda ganna haduve
     

    jungle lion

    Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    ado sirawatama mama uge thread eka copy kale naha....mata epu mail ekak mama damme.....me thread eka delete karanna widihak nadda????????????????????
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ado sirawatama mama uge thread eka copy kale naha....mata epu mail ekak mama damme.....me thread eka delete karanna widihak nadda????????????????????

    epa, machan awulak na.uba apita beda gannane damme..
    uba newe mage post delete karannam mama ubata banapu..
    sirawatama sory machan.mata thada una..
    .:(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ammata siri mama kalin dakke nahne eka elakiri eke thiyenava....mata oka mail ekaki avilla thibba ...ekai mama oka umbalath ekka beda ganna haduve


    ela ela macho uba athe waradak na..uba meka makanna epa,
    eth ayemath me wage ekak danakota gaththu widiha danna.
    mokada e manussayath ambanata mahansi welane mewa hadanna aththe
     

    jungle lion

    Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    elakiri macho..... umba mulinma ehema kiyapu gaman matath poddak upset giya...eth dan awlak naha...kohomath mage athe waradda.....
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,173
    930
    113
    This is not wikileaks office! This is Sweden pionen data center! Wikileaks only host there! If you have $200 you can host a server there too! FALSE NEWS
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    machan aulak ganna epa..e weddi mmamath oya post eka dekala thibune nea..hodata hoyala dapan..math Ek Eke Oya wage seen ekak una..

    ube awanka kamata +rep