Wikipedia History.....

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png


    මොහු ගැන කියනවා නම් වචන ඇත්තටම නැහැ අපි කවුරුත් දන්න කෙනෙක් ඒ වගෙම දන්න වෙබ් අඩවියක හිමිකරුවෙක්....


    ම්........

    අපි මුලින්ම වෙබ් අඩවිය ගැන කියන්නේ නැතුව අපි ටික්කක් ඒකේ අරම්බය කියමුකෝ නේද...

    මන් මේ කියන කෙනා මුලින්ම ඉගෙන ගත්තේ ඉතින් අපි වගෙ ඉස්කොලේ නෙමේ එයගෙ ගෙදර ඉන්න වැඩිහිටියන්ගෙන් ඉතින් එයාගේ වැඩිහිටියන්ගෙන් එයා හැම දේම ඉගෙන ගෙන මෙයා ඉටපස්සේ ගියා The Randoplh School සහ University Preparatory School කියන විශ්ව විද‍ය්‍යාල වලට.....

    ඉතින් මෙයාට පොඩි අදහසක අවා 2000 වර්ශයේදි වෙබ් අඩවියක් හදලා එයා දන්න දේවල් අනිත් අයටත් දෙන්න ඉතින් මෙයා එක පොඩියට පටන් ගත්තා....ඇමෙරිකාවේ අය අතර එක්ක පොඩ්ඩක් ප්‍රසිද්ධ වුනා.....

    ඉතින් ඔම කරන් යනකොට.... මෙයාට මෙයාගේ හිතවතුන් එකතුවුනා ඉතින් මෙයා එක ඉටපස්සේ ගොඩක් හොදට කරන්න පටන් ගත්තා... මෙයාට එයගෙ රටේ විතරක් නෙමේ වෙන රටවල ඉන්න අයත් මෙයත් එක්ක එක්තුවෙන්න හිතුවා....

    මොකද මේක් නොමිලේ සිද්ද වෙන දෙයක් නිසා....

    මෙයාගේ විස්තර වගේම ලොකේ වටේ ඉන්න හැම කෙනාගෙන්ම මෙයාට තොරතුරු ගලාගෙන අවා අධ‍ය්‍යාපනික තොරතුරු.... ඉතින් සේරම දෙවල් එයාගෙ වෙබ් අඩවියට දැම්මා.... එක හිතුවේ නැති විදිහට ජනප්‍රිය වුනා....


    මුලු ලොකෙම තමන්ට නොදන්න දෙයක් තියනවා නම් කෙලින්ම යන්නෙ මේ මන් කින වෙබ් අඩවියට.....

    ඒ වෙන කෞරුත් නෙමේ.... ඒ තමා....
    Jimmy Wales

    Jimmy-Wales-wikipedia-458287_400_600.jpg




    මෙයාගේ තමා මුලු ලෝකමය පිලිගත්ත වෙබ් අඩවිය.....
    ඒ තමා...
    wikipedia-logo-en-big.png



    මේ තියෙන්නේ නිල වශයෙන් නිර්මානය කල මුල්ම ලාංජනය....
    2001
    Wiki_logo_Nupedia.jpg


    මේ තියෙන්නේ 2001 සහ 2003 වසර කාලය තුල තිබුන ලාංජනය.....
    Wiki_logo_The_Cunctator.png



    මේ තියෙන්නේ Jimmy Wales ගොඩක් වාසනාව ගෙනාපු දැන් අපිට පෙන්න තියන ලාංජනය තමා....
    Wikipedia-logo-en.png









    මෙච්චර කාලයක් අපි
    Wikipedia-logo-en.png
    එකට ගියා කෞරුත්
    දැනන් හිටියද මේ ගැන නේද.....




    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
    Untitled-1-4.png
    ගෙන්





    මේ තියෙන්නේ මන් දාපු ත්‍රේඩ් කිහිපයකින් ගොඩක් ප්‍රසිද්ද වුන ත්‍රෙඩ් පෙලක්.....

    GTR Me wade hodaida Elakiri T-Shirts
    http://www.elakiri.com/forum/showthread.php?t=686506

    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png


    © 2010 MLSK
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site

     
    Last edited: