Wildlife Photography ?

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,363
    11,720
    113
    🤍
    ලක්ෂ ගනන් වටින කැමරා ලෙන්ස් අරන් කැලේ ඉන්න සත්තුන්ගේ Photo ගහලා ගන්න ආථල් එක මොකක්ද?
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    සල්ලි වලට කරන්න දේකුත් එපැයි
    පැය විසිහතරම පයිය කෙලින් කරන් ගුල් වලට ඔබ ඔබ ඉන්න බෑනෙ.
    අනික තරුන කෙල්ලන්ගේ යෝනි තෙත්වෙනවා ඔය ලක්ෂ ගනන් වටිනා කැමරා වගේම පොපෙෂනල් පොටෝ ගැපර්ලා වගේ උන් දැක්කම
     
    Ahh ehmat ekakda

    Ehema theth karanna gahann plwn photo ganna one mirrorless cam body monwd

    මම හිතන්නෙ සල්ලි හම්බෙනවා
    Un e photoes sell krnwd kohe hri

    Mara courses godak man dkke me tike cameralk

    Fine vision

    Fotostar

    Etc
    ------ Post added on Jun 20, 2024 at 6:14 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    Ahh ehmat ekakda

    Ehema theth karanna gahann plwn photo ganna one mirrorless cam body monwd
    Canon ekak ganin athe thiyna ganata, kohomath laksha ekahamarakwath wena aduma ekak unath ada kaleta glpena. nikon epa jarawa.
    Thread ekak dapan meke un kiyai. Man wayerproof ekk gnna giye underwater photography walata laksha 4k wage ynwa atharala damma. Laksha 2ta deka hamarata wage ekk gnna ona

    Ahh ehmat ekakda

    Ehema theth karanna gahann plwn photo ganna one mirrorless cam body monwd

    Un e photoes sell krnwd kohe hri

    Mara courses godak man dkke me tike cameralk

    Fine vision

    Fotostar

    Etc
    ------ Post added on Jun 20, 2024 at 6:14 PM
    Site walata dala thibbama ona un salli dila gnnaww , ehma nathiwa paan wikinnwa wage ba. Income ekk hoyqnna amarui wildlife photography walin. Oka salli karayange hobby ekak. Thawa professional photographer free time owa krla exhibitions walata danawa reputation hadaganna
    ------ Post added on Jun 20, 2024 at 6:27 PM
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    ඔලුව ටිකක් නිදස් කරගන්න බං. මම දැකල තියෙනව ඩොකාල එහෙම ලක්ශ 25 - 30 වටින ලෙන්ස් අරන් ඔටෝ දාල පොටෝ ගන්නවා. උන්ට ඉතින් හම්බානකට සල්ලිනෙ. :lol: සල්ලි හොයන්නත් පුලුවන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Professional level එකෙන් කරන එවුන්ට

    ගොඩක්ම photos ( prints or stock )විකුනන්න පුලුවන්
    සමහරු මැගසින් වලට රිපොටර්ස්ල වගෙ වැඩ කරනව
    සමහරු canon, Sony වගෙ එවගෙ brand ambassador වෙනවා, උන්ට flagship කැමරා නිකන් දෙනව
    Some do paid workshops for newcomers

    අනිත් එවුන් ආතල් එකට කරන්නෙ,

    උන්ටත් photo විකුනන්න පුලුවන්
    නැත්නන් wildlife photos contest වලට දාන්න පුලුවන්, එවගෙන් cash price හම්බෙනවා

    මෙහෙ නන් ලොකු මාකට් එකක් නැහැ professional අයට
    කැනඩා වගෙ නන් හොදට තියනව.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,647
    197,667
    113
    Colombo, Sri Lanka
    Professional level එකෙන් කරන එවුන්ට

    ගොඩක්ම photos ( prints or stock )විකුනන්න පුලුවන්
    සමහරු මැගසින් වලට රිපොටර්ස්ල වගෙ වැඩ කරනව
    සමහරු canon, Sony වගෙ එවගෙ brand ambassador වෙනවා, උන්ට flagship කැමරා නිකන් දෙනව
    Some do paid workshops for newcomers

    අනිත් එවුන් ආතල් එකට කරන්නෙ,

    උන්ටත් photo විකුනන්න පුලුවන්
    නැත්නන් wildlife photos contest වලට දාන්න පුලුවන්, එවගෙන් cash price හම්බෙනවා

    මෙහෙ නන් ලොකු මාකට් එකක් නැහැ professional අයට
    කැනඩා වගෙ නන් හොදට තියනව.
    එතකොට ෆොටෝ ටික කැනඩා යවන්නේ කොහොමද. තැපෑලෙන් යවනවානම් ඇඩ්රස් එක මොකක්ද දාන්නේ........ :unsure:
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    එතකොට ෆොටෝ ටික කැනඩා යවන්නේ කොහොමද. තැපෑලෙන් යවනවානම් ඇඩ්රස් එක මොකක්ද දාන්නේ........ :unsure:
    ජපානෙ එහෙමත් පුලුවන් බං. මම අදුරන අයියා කෙනෙක් හිටියා ඌ ජපානෙ ලොකු සම්මානයක් ගත්තා හැබැයි පොර එහෙ ගියෙ නෑ සම්මානෙත් ගෙදරට ඇවිල්ල තිබුනා පොර ඒක අපිට ගෙනල්ල පෙන්නුවත් එක්ක. ආය ඒ එක්ක ගොල්ඩ් කොයින් එක්කුයි සල්ලි හම්බෙලා තිබුනා. මට කට්ටියගෙ නම් කියන්න බෑනේ වැඩේ මාට්ටු වෙනවනෙ. :sorry:
     
    • Love
    • Like
    Reactions: Psiko and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    images
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    ලක්ෂ ගනන් වටින කැමරා ලෙන්ස් අරන් කැලේ ඉන්න සත්තුන්ගේ Photo ගහලා ගන්න ආථල් එක මොකක්ද?
    wena onama hobby ekak wage tama bn itin. job ekak widiyata karana ayath innwa. hodata hamba karanna puluwan itin වැඩ්ඩෙක් නම්
     
    • Like
    Reactions: NRTG and Psiko

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,560
    113
    Gampaha
    එක එකාගෙ වින්දන පරාසය වෙනස් ඉතිං...
    මං ආස, ඇණ මුරිච්චි ආවුද එක්ක කාලය ගතකරන්න...

    @Stimulus mind තරු බැලීම..
    @soli rider හැංගිලා ගිහින් කුරුල්ලන්ගෙ නිරුවත් ඡායාරූප ගන්න...
    @Walter White බයිසිකල් රයිඩින් ඇන්ඩ් ජොගිං
    @Kalegana කසිප්පු සහ බීඩි
    @Heshan Daminda බූට් කෑම...
    @NRTG බල්ලො ඇවිස්සීම..

    ඔය වගේ තමයි ඉතිං... එක එකාගෙ හැටි...

    මිනිහත් ෆොටෝග්‍රැෆි පිස්ස මම දන්න විදිහට...
    මගෙ යාලුවෙක් හිටිය කැලෑ ගානෙ රිංග රිංග... ගොඩක් තැන් වලට සජිත් ගොයියත් ඇවිත් ඉන්නව දැකල තියෙනවලු ෆොටෝගහන්න...