Win 10 ඉවත් කොට, Win 7 වලටම මාරු වුනෙමි.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
:):):) 7 patta slow ..... eka aththa....... mama dan 7 use karanne VMware wala software chack karanna.... podi podi jalthara wada walata.....

boru kiyanna epa ban, windows 7 mage pc eke fast
latest nvidia driver + windows update karama heaven benchmark eke score ekath vadi una.
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මහ මෝඩ වැඩක් කරල තියෙන්නෙ.. මම නම් මලාට ඉස්කෝල පොත නම් දාගන්නෑ.. බලපං නිර්මල එකේ ලස්සන.. මාර පැහැදිලියි ෆොන්ට් එක.. මලිති එක වගේ..:)

sHEPQ9n.png


නිර්මල lassani kivve? :P
 

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මචං Win 10 එක හදල තියෙන්නේ data වලට කෙලවන්න. update disable කලත් app store වලටයි තව නොපෙනෙන මොන මගුලකට හරි data නාස්ති කරනවා අම්බානට. ඔය දුක නැහැ Win 7 වල නම්. "වැඩි ලස්සන data නාස්තියට මුල වේ" :frown:

    ok.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :yes: :yes:
    Cortana, Start menu tiles, action center, notifications, me wage features mata elatama set wuna.

    Mageth data yanne na wadiya. Win 10 install karapu dawase 15GB giya mokada mama aluth lap ekakata setup kar Windows 7 download karannath wuna nisa. Eeta passe dawasata 2GB wage yanne WIndows 7 thiyana kaleth ehemai.
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    e monavada bn ochchara up venne?
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Windows 10 Spying you


    Try this to Disable Spying
    Code:
    https://kat.cr/destroy-windows-10-spying-1-5-0-build-500-4realtorrentz-t11416291.html