Mechchara duk widinne mokatada bn Auto Update off karanna?
wifi walin "metered connection" kiyala set kalama iwarai ne. mama eka witharai karala thiyenne auto download wenne naa.
windows 10 update/version 1903
wifi walin kiwwe machan ?
Mechchara duk widinne mokatada bn Auto Update off karanna?
wifi walin "metered connection" kiyala set kalama iwarai ne. mama eka witharai karala thiyenne auto download wenne naa.
windows 10 update/version 1903
අලුත් ත්‍රෙඩ් එකක් දැම්ම ස්ක්‍රීන්ශොට් එක්කම.wifi walin kiwwe machan ?

පාවිච්චි කරලා නෑ. software දෙක තුනක් ගැනම දැනගෙන ඉන්න එක වටිනවා...ඕකට වඩා netlimiter එක පට්ට![]()

Ubuntu daganin ban naththan
Mac os walata maru weyan

අපෝ බන් ඔය update නවත්තන්න නහිනවට වඩා ලේසි update කරලා දාන එක. ඕක විතරක් නෙවෙයි Office එකේ update එක disable කරාම Word එහෙම run වෙන්නෙත් නැහැ

Mechchara duk widinne mokatada bn Auto Update off karanna?
wifi walin "metered connection" kiyala set kalama iwarai ne. mama eka witharai karala thiyenne auto download wenne naa.
windows 10 update/version 1903

yko network eka metered connection daala , Night time eken update ekak awamh update karahn.. update ewanne unta amaaruwakata newe bn. oya ransomware ekakata wage hiraunaata passe adanawa ithin.

ස්තුතියි...!

මම හිතන්නේ Windows update වලට වඩා phone එකේ App Update වලට data යනවා.
Android වලනම් Play Store එකේ settings වලින් auto-update නවත්තන්න පුලුවන්, කිසි කේස් එකක් නෑ, ඒකට උන්ගෙ වෙනමම option දීලත් තියෙනවනේ, ඒත් මේ win10 වල මොන මගුල කරත් නවත්තගන්න බැරි සීන් එකක්නෙහ් තියෙන්නෙ. 
මම හිතන්නේ Windows update වලට වඩා phone එකේ App Update වලට data යනවා.

phone නම් basic phone විතරයි පාවිච්චි කරන්නේ...
මට smart phone හරියන්නේ නෑ...

මමත් nokia පොඩි phone එකක් තියන් ඉන්නේ. smartphone වලින් තියෙන කරදරේ හැටියට තියෙන ප්‍රයෝජනේ හරි අඩුයි.
ලොකුම අවුල තමයි ලොකු ලොකු වැඩ කරන්න smartphone අරන් අන්තිමට call එකක් ගන්නවත් බෑ battery බැහැල
එක එකාගේ chat වලට reply කරන්නයි post වලට like කරන්නයි පොඩ්ඩක් අරහේ මෙහෙ උනොත් නැති ප්‍රශ්න![]()

මම Touch screen වලට අකමැතියි වගේ දේකුත් තියනවා...Ipad ganna

mama nam okkoma option karala update stop une na registry and group policy
set meter thiynena okkoma magula kala but anthimata meka hari giya aluth widnows update passe case
meka cmd eka run karanna rus as administrator and type this command
meka update service eka delete wei update wennema na
sc delete wuauserv

ochchra dagalanna one na bn. me reg file tika add krganna