WiN 10 UPDATE

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mechchara duk widinne mokatada bn Auto Update off karanna? :angry:

    wifi walin "metered connection" kiyala set kalama iwarai ne. mama eka witharai karala thiyenne auto download wenne naa.

    windows 10 update/version 1903

    wifi walin kiwwe machan ?
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අපෝ බන් ඔය update නවත්තන්න නහිනවට වඩා ලේසි update කරලා දාන එක. ඕක විතරක් නෙවෙයි Office එකේ update එක disable කරාම Word එහෙම run වෙන්නෙත් නැහැ
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඕකට වඩා netlimiter එක පට්ට :love:
    පාවිච්චි කරලා නෑ. software දෙක තුනක් ගැනම දැනගෙන ඉන්න එක වටිනවා... :yes:
    ස්තුතියි...! :)

    Ubuntu daganin ban naththan

    Mac os walata maru weyan
    :)

    අපෝ බන් ඔය update නවත්තන්න නහිනවට වඩා ලේසි update කරලා දාන එක. ඕක විතරක් නෙවෙයි Office එකේ update එක disable කරාම Word එහෙම run වෙන්නෙත් නැහැ
    :baffled:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Mechchara duk widinne mokatada bn Auto Update off karanna? :angry:

    wifi walin "metered connection" kiyala set kalama iwarai ne. mama eka witharai karala thiyenne auto download wenne naa.

    windows 10 update/version 1903

    ඒ කියන්නේ wifi connection එකක් තියනම් විතරද?
    හොයලා බලන්න ඕනේ ඒකත්... :)

    yko network eka metered connection daala , Night time eken update ekak awamh update karahn.. update ewanne unta amaaruwakata newe bn. oya ransomware ekakata wage hiraunaata passe adanawa ithin.
    :D

    අලුත් ත්‍රෙඩ් එකක් දැම්ම ස්ක්‍රීන්ශොට් එක්කම.:rofl::P
    http://www.elakiri.com/forum/showthread.php?t=1917138
    ස්තුතියි...! :)
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    මම හිතන්නේ Windows update වලට වඩා phone එකේ App Update වලට data යනවා.

    :P Android වලනම් Play Store එකේ settings වලින් auto-update නවත්තන්න පුලුවන්, කිසි කේස් එකක් නෑ, ඒකට උන්ගෙ වෙනමම option දීලත් තියෙනවනේ, ඒත් මේ win10 වල මොන මගුල කරත් නවත්තගන්න බැරි සීන් එකක්නෙහ් තියෙන්නෙ. :baffled:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මම හිතන්නේ Windows update වලට වඩා phone එකේ App Update වලට data යනවා.

    phone නම් basic phone විතරයි පාවිච්චි කරන්නේ... :D
    මට smart phone හරියන්නේ නෑ... :no:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    phone නම් basic phone විතරයි පාවිච්චි කරන්නේ... :D
    මට smart phone හරියන්නේ නෑ... :no:

    මමත් nokia පොඩි phone එකක් තියන් ඉන්නේ. smartphone වලින් තියෙන කරදරේ හැටියට තියෙන ප්‍රයෝජනේ හරි අඩුයි.
    ලොකුම අවුල තමයි ලොකු ලොකු වැඩ කරන්න smartphone අරන් අන්තිමට call එකක් ගන්නවත් බෑ battery බැහැල :lol:

    එක එකාගේ chat වලට reply කරන්නයි post වලට like කරන්නයි පොඩ්ඩක් අරහේ මෙහෙ උනොත් නැති ප්‍රශ්න :rofl:
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මමත් nokia පොඩි phone එකක් තියන් ඉන්නේ. smartphone වලින් තියෙන කරදරේ හැටියට තියෙන ප්‍රයෝජනේ හරි අඩුයි.
    ලොකුම අවුල තමයි ලොකු ලොකු වැඩ කරන්න smartphone අරන් අන්තිමට call එකක් ගන්නවත් බෑ battery බැහැල :lol:

    එක එකාගේ chat වලට reply කරන්නයි post වලට like කරන්නයි පොඩ්ඩක් අරහේ මෙහෙ උනොත් නැති ප්‍රශ්න :rofl:
    :yes: :yes: :D

    Ipad ganna
    මම Touch screen වලට අකමැතියි වගේ දේකුත් තියනවා... :baffled: :eek: ;)
     
    Rude boy

    Active member
  • May 25, 2013
    331
    112
    43
    mama nam okkoma option karala update stop une na registry and group policy
    set meter thiynena okkoma magula kala but anthimata meka hari giya aluth widnows update passe case

    meka cmd eka run karanna rus as administrator and type this command
    meka update service eka delete wei update wennema na

    sc delete wuauserv