Reply එක එවන්න පරක්කු උනානම් sorry වෙන්න ඕනේ.
මේකයි Mr. තමන් user ID 3-4 නෙමෙයි 10-15 හැදුවත් අපිටනම් ප්රශ්ණයක් නැහැ.
හැබැයි ඒව පාවිච්චි කරන double game ගහනකොට අපිට ඒව ගැන හොයන්න වෙනව.
කිඹුලා බනිස් ID එකෙන් Buddhist Thread වලට Reply කරනගමන් මහසෝන ID එකෙන් බුද්ධාගමට අපහාස කරනව.
ඒ වගේම තමයි තමන් පාවිච්චිකරන අනිත් ID එක.(මේ විදිහටම 100% confirm වුනාම ඒක ගැනත් මතක්කරල දෙන්නම්)
මොනදේ කලත් එකදෙයක් හොදට මතක තියාගන්න.
තමන් කරන දේවල් ගැන අවධානයෙන් ඉන්න පිරිසකුත් ඉන්නව කියල.
මේ PM එක එවුවේ ඒ දේ මතක් කරල දෙන්න විතරයි.
අනිත් දේවල් ගැන අපි ඉදිරියට කථාකරමු.
සුභ දවසක්!...
බුද්දාගමට මහසෝන අපහාස කරනවනං ඒක බය නැතුව පෙන්නපං. දෙක නැති පොන්සියා වගේ අහුමුලු වල, PM, VISITOR MESSAGE වලින් කෙකර ගාන්නේ නැතුව. උඹ මේකේ එක ත්රෙඩ් එකකට මාස ගානකින් පෝස්ට් කරල නෑ, ගූ බයේ වෙන්න ඇති.

උඹ වැඩ කාරයෙක් නම් පෙන්නහං කෝ මහසෝන මගේ ෆේක් ID එකක් කියල.
අනේ හැලපයෝ, ඉස්සෙල්ල කෙලින් හුජ්ජ කරන්න --යියක් තියෙනවද බලපං.


දෙක නැති පොන්සි පොර වෙන්න හදනව කියන්නේ මේවට තමයි




) 



