win8.1 drivers update

LHasindu

Member
May 27, 2015
1,209
104
0
win8.1 pirate version එකේ Windows Update වලින් drivers download කරන්න ගියොත් windows os එකට කෙලවෙනවද?
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
හරියට activate කරගත්තා නම් අව්ලක් නැහැ.
බට් most of the time when downloading හොර කොපියක්
කියලා අල්ලනවා..

Iobit Driver Booster එකෙන් බාපන් drivers
:)
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
හරියට activate කරගත්තා නම් අව්ලක් නැහැ.
බට් most of the time when downloading හොර කොපියක්
කියලා අල්ලනවා..

Iobit Driver Booster එකෙන් බාපන් drivers
:)
activate කරේ නෑ බන් මුකුත්. මන් සොෆ්ට්වෙයා නොදන්න ඒවා ඉන්ස්ටෝල් කරන්නේ නෑ බන්. බයයි.
මවුස් එකයි ටච් පෑඩ් එකයි ඔටෝ බටන් ක්ලික් වෙලා පිස්සු කෙලිනවා බන්. ලෙඩේ මොකද්ද කියලා හිතා ගන්න බෑ.එපා වෙලා ඉන්නේ.
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
activate කරේ නෑ බන් මුකුත්. මන් සොෆ්ට්වෙයා නොදන්න ඒවා ඉන්ස්ටෝල් කරන්නේ නෑ බන්. බයයි.
මවුස් එකයි ටච් පෑඩ් එකයි ඔටෝ බටන් ක්ලික් වෙලා පිස්සු කෙලිනවා බන්. ලෙඩේ මොකද්ද කියලා හිතා ගන්න බෑ.එපා වෙලා ඉන්නේ.
meka freeware එකක් , හානියන් නැහැ.
අත්දැකීමෙන් කියන්නේ.