windiws 7 help

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචංලා මම ලග තියනවා Lenavo ideapad 330 ලැප් එකක් ඒකේ දැනට තියෙන්නෙ වින්ඩොව්ස් 10ඒක මල කරුමයක් වෙලා තියෙනේ ගස් ගල් පවා ඔටෝ ඩවුන්ලෝඩ් වෙලා ඩේටා කනවා. මට මේකට 7 දාගන්න ඕන ඒත් මචං මේක සෙවන් cd එකකින් බූට් කරගන්න බෑ නේ බං සෙටප් එකේ බූට් ඕඩර් එකක් පෙන්වන්නේ නෑ නේ රොම් එක බූඩ් ඕඩර් එකේ උඩට ගන්න විදියක් තැනක් පෙන්වන්නේ නෑ. දන්න එකෙක් උදව් කරපංකෝ.

     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචංලා මම ලග තියනවා Lenavo ideapad 330 ලැප් එකක් ඒකේ දැනට තියෙන්නෙ වින්ඩොව්ස් 10ඒක මල කරුමයක් වෙලා තියෙනේ ගස් ගල් පවා ඔටෝ ඩවුන්ලෝඩ් වෙලා ඩේටා කනවා. මට මේකට 7 දාගන්න ඕන ඒත් මචං මේක සෙවන් cd එකකින් බූට් කරගන්න බෑ නේ බං සෙටප් එකේ බූට් ඕඩර් එකක් පෙන්වන්නේ නෑ නේ රොම් එක බූඩ් ඕඩර් එකේ උඩට ගන්න විදියක් තැනක් පෙන්වන්නේ නෑ. දන්න එකෙක් උදව් කරපංකෝ.


    7 දාන්න එපා දැන් ලගදීම 7 වලට Software එන එකත් නවත්වයි Support End නිසා Windows 8.1 Pro දාලා බලන්න එකනම් 10 එකට වඩා හොදයි වගේ
     

    m4r5hm3ll0

    Member
    Jun 15, 2018
    22
    22
    3
    no w7, go for w10 ltsc instead

    Use Windows 10 LTSC 1809 instead. This version does not have windows store or any other sponsored applications. Not to mention that the most of telemetry stuff can also be disabled.

    About the boot issue, if the system came preloaded with windows from the factory it may be installed in UEFI mode therefore your new bootable media also has to be UEFI compatible. (Use rufus) However, if you already have "legacy" bootable media that does NOT support UEFI boot, go into bios and then to "boot" section and turn on "csm" or "legacy" support. This might introduce some problems down the line as UEFI and Legacy BIOS use different partition tables (gpt and mbr respectively)

    If you're interested in 1809 Enterprise LTSC, I can provide download links and help create UEFI compatible media. It's not that hard, trust me.

    Oh and by the way, NEVER go down the Windows 7 route because its support has just ended and will be vulnerable to viruses in the future. Furthermore, assuming you have a notebook that come with 7th gen or newer intel CPU, windows 7 is straight away unsupported and no drivers are available either. Might require bit more tinkering to get the mouse and keyboard work during the setup (due to w7 not having usb3 drivers to boot, can inject these files into the bootable media though)

    *EDIT2* added links to download

    w10 ltsc direct: mega link for both 32 & 64, can download separately

    w10 ltsc torent (magnet): magnet:?xt=urn:btih:527ED958E7B901B78BC260DD0BB7364C71D7D403

    w10 ltsc direct (mirror): multi-lang. use "en" for english

    Password is "LostED" (without quotes) if necessary.

    rufus: download

    detailed guide on the process

    activator. use kms38 option
     
    Last edited: