Windows අලුත් version වල Sinhala / Tamil IME kit එක වැඩ කරන්නැද්ද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මේකේ කලින් thread එකකුත් තිබ්බ. එත් කව්රුවත් උත්තරයක් දීල තිබ්බේ නැ . Language එක Sinhala කරලා Iscola Potha දාල අව්ලක් නැ . නිකන් font වල ම් එහෙම හරියට වැඩ නැ .(වැඩිය මේවා ගැන දන්නේනැති කෙල්ලෙක් නිසා වෙන option හරියන්නෙත් නැ .)
     
    • Like
    Reactions: hodakolla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වින්ඩෝස් මොකක්ද?
    වින්ඩෝස් 7 වල ඉස්සරනං සිංහල යුනිකෝඩ් අවුලක් තිබුණ. ෆිල්ම් වල සිංහල සබ් බලනකොට පිස්සු කෙලිනව. දැන්නං එහෙම නෑ..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Thanks mcn. Try karala balannam.

    වින්ඩෝස් මොකක්ද?
    වින්ඩෝස් 7 වල ඉස්සරනං සිංහල යුනිකෝඩ් අවුලක් තිබුණ. ෆිල්ම් වල සිංහල සබ් බලනකොට පිස්සු කෙලිනව. දැන්නං එහෙම නෑ..

    Windows 10 mcn. 1909 walata wada karanne na IME.
     
    • Sad
    Reactions: PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Oka Singlish neda mcn. Meyata ona normal Wijesekara layout eken type wenna. Type setting karana kenek. ekai.

    සිංග්ලිශ් ගැහුවම විජේසේකර ලේඅවුට් එකෙන් ටයිප් වෙන්න හෝ සිංග්ලිශ් ම ටයිප් වෙන්න සෙටින්ග්ස් තියෙනව
    විජේසේකර ලේඅවුට් එකෙන්ම ටයිප් කරන්න පුරුදු කෙනෙකුට නම් හරියන්නෑ
     
    • Love
    Reactions: san2d3