මගෙත් ඔය රීස්ටාට් වෙන එක කීප සැරයක්ම උනා. මුලින්ම රීස්ටාට් වෙන්න ගත්තම ෂොප් එකෙන් කිව්ව විදිහට motherboard එක replace කලා. ඊට පස්සෙ මාස 6ක් විතර ගිහිල්ල ආයෙ වෙන්න ගත්ත.
ඊට පස්සෙ වෙන pc එකක් ගත්ත. අවුරුද්දකින් වගේ ඒකෙත් එහෙම වෙන්න ගත්ත. ඒ ගමන ෂොප් එකට ගෙනිච්චම රැම් වැරැද්දක් කිව්ව නිසා රැම් මාරු කලා. ආයෙ ටික දවසකින් එන්න ගත්තම psu එක මාරු කලා.
මන් හිතන්නෙ මේ බූත ලෙඩ වලට හේතුව කරන්ට් එකේ අවුලක්. Computer එක ඇල්ලුවම කරන්ට් වදිනවද? එහෙනම් හරියට earth වෙලා නැහැ. හරියට වැඩ කලත්, පස්සෙ කාලෙක ලෙඩ එන්න ගන්නව.
Pc එකට වයර් එකක් දාල එලියට අරන් earth කරාම ලෙඩ එන එක අඩු උනා.
බයොස් ගිහිල්ල settings default වලට reset කර ගන්න.
ෂොප් එකෙන් පොඩි mobo speaker එකක් අරන් හයි කරල error codes chatgpt දාල විස්තර ඉල්ලන්න.
රිජිෆෝම් එකක් උඩින් mobo එක විතරක් තියල monitor හයි කරල, වෙන psu එකක් හයි කරල බලන්න.
රැම් 2ක් තියෙනවනම් 1ක් විතරක් අරන්, වෙන වෙන slot වලට දාල බලන්න රීස්ටාට් වෙන එක හරියනවද කියල.
පරණ mobo එකක් අරන්, ඒකට හරියනවද බලන්න.