Windows ඉවත් කර Ubuntu දැමීමට අණ

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Windows ඉවත් කර Ubuntu දැමීමට අණ

    ගම්පහ දිස්තිකය රාජ්‍ය අයටන වල PC තියන RS 21000 පමණ මිලකට මිලදී ගත් Windows Xp uninstall කර නිකම් ලැබන Ubuntu install කිරීමට රාජ්‍ය අණ ලැබී ඇත 2003 Server වෙනුවට Ubuntu Server ද රාජ්‍ය අණ ලැබී ඇත රාජ්‍ය අයටන වල වැඩ කරන අය මෙය දක්වා Ubuntu දැකල වත් නැත රාජ්‍ය Windows Xp Rs වලට ගතෙය් මුන්ගය් අම්ම ලාය් ..... අහවල් අකෙන්ද දන්නය් නැහැ
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මේක හොද වැඩක් නෙ බන් ඉතින් . XP දැන් යල් පැනපු මෙහෙයුම් පද්ධතියක් හින්දා ආරක්ශාවත් අඩුයි . වැඩකරන අයට ෆොස් ගැන පුහුණුවක් දීලම කරා නම් තවත් හොදයි හැබැයි !
     
    Dec 29, 2011
    151
    17
    0
    වින්ඩෝස් වලින් වැඩක් කරන්න පැය ගානක් යන රටේ, උබුන්ටු වලින් වැඩක් කරන්න දවස් ගානක් යයි.

    එහෙම කියන්න එපා පුතේ. අපේ රටේ ඉන්නේ ඉතා දක්ෂ තරුණ පිරිසක්. ඔවුන් ඕක මාසෙකින් ඉගෙන ගනියි.
     
    sujilak123

    Member
    Dec 25, 2011
    239
    30
    0
    ගම්පහ දිස්තිකය රාජ්‍ය අයටන වල PC තියන RS 21000 පමණ මිලකට මිලදී ගත් Windows Xp uninstall කර නිකම් ලැබන Ubuntu install කිරීමට රාජ්‍ය අණ ලැබී ඇත 2003 Server වෙනුවට Ubuntu Server ද රාජ්‍ය අණ ලැබී ඇත රාජ්‍ය අයටන වල වැඩ කරන අය මෙය දක්වා Ubuntu දැකල වත් නැත රාජ්‍ය Windows Xp Rs වලට ගතෙය් මුන්ගය් අම්ම ලාය් ..... අහවල් අකෙන්ද දන්නය් නැහැ
    salasmakata karanawa nam hodhai
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    word වල එන පොඩි error msg එකකට කෑමොරතියන උන්දැලාට උබුන්ටු දුන්නොත් වෙන්නේ IT Staff එකට උන්ගේ කම්පුටර් හද හද ඉන්න තමා.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    word වල එන පොඩි error msg එකකට කෑමොරතියන උන්දැලාට උබුන්ටු දුන්නොත් වෙන්නේ IT Staff එකට උන්ගේ කම්පුටර් හද හද ඉන්න තමා.

    aniwaaaa:yes::yes::yes::yes::D
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    word වල එන පොඩි error msg එකකට කෑමොරතියන උන්දැලාට උබුන්ටු දුන්නොත් වෙන්නේ IT Staff එකට උන්ගේ කම්පුටර් හද හද ඉන්න තමා.

    Working Staff aky ganama IT Staff ganawalu nathnam munta wada karanna bahanay podidath radi usagana kagahana wanay
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :P

    Working Staff aky ganama IT Staff ganawalu nathnam munta wada karanna bahanay podidath radi usagana kagahana wanay
    ඊට වඩා හොධයි ඒ සල්ලි වලින් යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඕස් එකෙක් අරගෙන දාන එක.
    it staff එකට හැමදාම පඩි ගෙව ගෙව ඉන්නවට වඩා ඒක ලාබයි
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මහින්ද;11735601 said:
    ඔව් පුතේ. මේක මහින්ද චින්තනය යටතේ සිදුවන ක්‍රියාදාමයක්.

    මහින්ද;11735613 said:
    එහෙම කියන්න එපා පුතේ. අපේ රටේ ඉන්නේ ඉතා දක්ෂ තරුණ පිරිසක්. ඔවුන් ඕක මාසෙකින් ඉගෙන ගනියි.

    :baffled::lol::lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මහින්ද;11735613 said:
    එහෙම කියන්න එපා පුතේ. අපේ රටේ ඉන්නේ ඉතා දක්ෂ තරුණ පිරිසක්. ඔවුන් ඕක මාසෙකින් ඉගෙන ගනියි.

    අනේ මහින්ද මාමේ..ලංකාවේ අන්තර්ජාලය සීමාරහිත කරලා දෙන්නකෝ??:rolleyes::rolleyes::D:D:rofl::rofl:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මහින්ද;11735613 said:
    එහෙම කියන්න එපා පුතේ. අපේ රටේ ඉන්නේ ඉතා දක්ෂ තරුණ පිරිසක්. ඔවුන් ඕක මාසෙකින් ඉගෙන ගනියි.

    අනේ මහින්ද මාමේ TRC ගොන් රැලට කියලා..ලංකාවේ අන්තර්ජාලය සීමාරහිත කරලා දෙන්නකෝ?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    තව ටික දවසකින් ඒ ආයතන වලට ගියාම මෙහෙම කියයි..

    සමාවෙන්න මහත්මයා.....මේ දවස් වල අපේ පරිගණක පද්ධතියේ පොඩි දෝෂයක්.ඒ නිසා මේ වැඩේ කරගන්නනම් ලබන මාසේ දෙවෙනි සතියේ වගේ එන්න වෙයි...

    කාපන්කෝ පුතා දැන්.............