Windows වලට MAC දා ගන්න හැටි ඕනෑ

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Windows වලට MAC දා ගන්න හැටි ඕනෑ

    මචං මේ ගැන පරණ ත්‍රෙඩ් එකක් තියනව දැක්ක ..පුලුවන්නම් කව්රු හරි ඒක හොයල දෙනවද..ලොකු උදව්වක්.. :)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    BUMP මටත් එක හොයාගන්න බැරුව හිටියේ බන් .දැක්කොත් දැන්නම් අනිවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    tag.png
    PC එකට Mac Install කරමු.. :rolleyes: