එහෙමද හරිමචන් මන් බලන්නම්.පුලුවන්, partition merge කරන්න තියෙන්නේ
මේ ගැන දන්නේ නැත්නම් වලට අතවත් තියන්න එපා.
මොකද recovery/ reserved partitions එක්ක merge වුණොත් එහෙම ඉවරයි
හොද YouTube video එකක් බලලා වැඩේ කරගන්න (ඉන්දියන් එකෙක්ගේ බලන්න)
එහෙමද හරිමචන් මන් බලන්නම්.පුලුවන්, partition merge කරන්න තියෙන්නේ
මේ ගැන දන්නේ නැත්නම් වලට අතවත් තියන්න එපා.
මොකද recovery/ reserved partitions එක්ක merge වුණොත් එහෙම ඉවරයි
හොද YouTube video එකක් බලලා වැඩේ කරගන්න (ඉන්දියන් එකෙක්ගේ බලන්න)
මම හිතුවෙ නාකි මයිනා වින්ඩෝස් වල A & B හොරකම් කලා කියලා. මොකද ඉස්සර මැදමූලන වින්ඩෝ එකේ කාලයක් එල්ලිලා හිටියනෙWindows computer එකක් use කරන ඔයාට මේ ප්රශ්නේ තියෙන්න ඇති,
ඇයි C: drive එකෙන් පටන් ගන්නේ A: එකෙන් නැතුව?
A: සහ B: වලට මොකද වුණේ?
ඔය හැමදේටම උත්තර මෙතන තියෙනවා...
View attachment 160711
මොනවද මේ C: D: E: කියලා තියෙන්නේ?
Windows Operating System එකට plug කරන ඕනම storage device එකක්/ Partitions, assign වෙන්නේ Letters විදියට.
e.g. : ඔයාට දැනට C: and D: කියලා partition දෙකක් තියෙනවානම්, USB එකක් plug කළාම ඒක E: කියලා assign වෙනවා.
මේ විදියට letter C: ඉදන් letter Z: දක්වා 24ක් assign කරන්න පුලුවන්
එතකොට ඉතුරු letters දෙක, A: සහ B: වලට මොනවද වුණේ?
Windows Operating system එක introduce කරේ 1985. ඒ කාලේදි කොහෙද ඉතින් Hard Disk, Floppy Disk එකක් use කරා මිසක්.
ඉතින් ඒ කාලේදී Floppy Disk එකට තමයි A: and B: වෙන් කරලා තිබුණේ
පස්සේ කාලේදී අලුත් Windows Versions එනකොටත් මේක මේ විදියටම තිබුණා.
ඒ නිසා තමයි අද Hard Drive/SSD එකට A: නැතුව C: assign වෙන්නේ.
ඉතින් දැනුත් Floppy Disk එකක් ගැහුවොත් එහෙම වෙනවද?
ඔව්. දැන් Windows 10/11 එකට Floppy Disk එකක් plug කරොත් ඒක assign වෙන්නේ A: drive එක විදියට
View attachment 160718
දැන් Floppy Disk නැතිවත් ඇයි තවම A: and B: , Hard Disk වලට assign කරන්නේ නැත්තේ?
ඒකට හේතුව තමයි තවමත් සුලු පිරිසක් Floppy Disk භාවිතා කරනවා.
අනිත් එක දීර්ඝ කාලයක් තිස්සේ Windows Installation Drive එක විදියට C Drive එක පාවිච්චි වෙන නිසා ඒක දැන් හැමෝටම පුරුදු වෙලා.
මීළගට "නිවැරදිව Coursera financial aid, apply කරන ආකාරය" බලාපොරොත්තු වන්න
There were 2.88 Floppy drives. Only the high end products had it. For eg: Sun Microsystems. These were called Extended Density / Extra High Density (ED) disks with the capacity of 4 MB unformatted, or 2.88 MB formatted.Drivespace දාලා 1.44mb ඒව 2.8ක් විතර කරගත්ත අය ඉන්නවද?
ඒ කාල aladdin කියල game එකක් තිබ්බ. Size එක 2.8mb. ඕක ෆ්ලොපි එකකට කොපි කරගන්න ගිහින් තමයි drivespace අහු උනේ. තව ඒ කාලෙ rar වල dos version එක තිබ්බ. දිල්හානි නාන avi එකත් rar dos වලින් කෑලි කඩල එකම floppy එකේ දෙතුන් පාරක් අරන් ගිහින් ආපහු rar වලින්ම කෑලි එකට සෙට් කරල තමයි බැලුවෙ![]()
වින්ඩෝස් install hard disk එකක් තියෙන lapatop එකකට hard disk එක තියෙද්දී ssd ගැහුවොත් hard එකේ තියෙන c එක කොහොමද ssd එකට මාරු කරන්නේ මචන්පුලුවන්, partition merge කරන්න තියෙන්නේ
මේ ගැන දන්නේ නැත්නම් වලට අතවත් තියන්න එපා.
මොකද recovery/ reserved partitions එක්ක merge වුණොත් එහෙම ඉවරයි
හොද YouTube video එකක් බලලා වැඩේ කරගන්න (ඉන්දියන් එකෙක්ගේ බලන්න)
Puluwan merge habai poddak iganagena karanna uda kiwwa wage kela wenna puluwan mama karala mage data godak courupt una eka participation ekaka thibbaC Drive එක වැඩිකරගන්න පුලුවන්ද තව Drive එකක් Add කරල, හැබැයි C එකෙ Windows තියෙද්දිම.
kohomada kare software ekakinda.Puluwan merge habai poddak iganagena karanna uda kiwwa wage kela wenna puluwan mama karala mage data godak courupt una eka participation ekaka thibba