Windows වල A: and B: drives වලට මොකද වුණේ? ඇයි C: එකෙන් පටන් ගන්නේ? | Tech Talks

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    පුලුවන්, partition merge කරන්න තියෙන්නේ
    මේ ගැන දන්නේ නැත්නම් වලට අතවත් තියන්න එපා.
    මොකද recovery/ reserved partitions එක්ක merge වුණොත් එහෙම ඉවරයි

    හොද YouTube video එකක් බලලා වැඩේ කරගන්න (ඉන්දියන් එකෙක්ගේ බලන්න)
    එහෙමද හරිමචන් මන් බලන්නම්.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Windows computer එකක් use කරන ඔයාට මේ ප්‍රශ්නේ තියෙන්න ඇති,
    ඇයි C: drive එකෙන් පටන් ගන්නේ A: එකෙන් නැතුව?
    A: සහ B: වලට මොකද වුණේ?

    ඔය හැමදේටම උත්තර මෙතන තියෙනවා...


    View attachment 160711

    මොනවද මේ C: D: E: කියලා තියෙන්නේ?
    Windows Operating System එකට plug කරන ඕනම storage device එකක්/ Partitions, assign වෙන්නේ Letters විදියට.
    e.g. : ඔයාට දැනට C: and D: කියලා partition දෙකක් තියෙනවානම්, USB එකක් plug කළාම ඒක E: කියලා assign වෙනවා.
    මේ විදියට letter C: ඉදන් letter Z: දක්වා 24ක් assign කරන්න පුලුවන්



    එතකොට ඉතුරු letters දෙක, A: සහ B: වලට මොනවද වුණේ?
    Windows Operating system එක introduce කරේ 1985. ඒ කාලේදි කොහෙද ඉතින් Hard Disk, Floppy Disk එකක් use කරා මිසක්.
    ඉතින් ඒ කාලේදී Floppy Disk එකට තමයි A: and B: වෙන් කරලා තිබුණේ
    පස්සේ කාලේදී අලුත් Windows Versions එනකොටත් මේක මේ විදියටම තිබුණා.
    ඒ නිසා තමයි අද Hard Drive/SSD එකට A: නැතුව C: assign වෙන්නේ.



    ඉතින් දැනුත් Floppy Disk එකක් ගැහුවොත් එහෙම වෙනවද?
    ඔව්. දැන් Windows 10/11 එකට Floppy Disk එකක් plug කරොත් ඒක assign වෙන්නේ A: drive එක විදියට:yes:

    View attachment 160718



    දැන් Floppy Disk නැතිවත් ඇයි තවම A: and B: , Hard Disk වලට assign කරන්නේ නැත්තේ?
    ඒකට හේතුව තමයි තවමත් සුලු පිරිසක් Floppy Disk භාවිතා කරනවා.
    අනිත් එක දීර්ඝ කාලයක් තිස්සේ Windows Installation Drive එක විදියට C Drive එක පාවිච්චි වෙන නිසා ඒක දැන් හැමෝටම පුරුදු වෙලා.:)




    මීළගට "නිවැරදිව Coursera financial aid, apply කරන ආකාරය" බලාපොරොත්තු වන්න
    මම හිතුවෙ නාකි මයිනා වින්ඩෝස් වල A & B හොරකම් කලා කියලා. මොකද ඉස්සර මැදමූලන වින්ඩෝ එකේ කාලයක් එල්ලිලා හිටියනෙ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Matthew Mcconaughey Crying GIF


    So many moments with A: drive
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    Drivespace දාලා 1.44mb ඒව 2.8ක් විතර කරගත්ත අය ඉන්නවද? :rolleyes:

    ඒ කාල aladdin කියල game එකක් තිබ්බ. Size එක 2.8mb. ඕක ෆ්ලොපි එකකට කොපි කරගන්න ගිහින් තමයි drivespace අහු උනේ. තව ඒ කාලෙ rar වල dos version එක තිබ්බ. දිල්හානි නාන avi එකත් rar dos වලින් කෑලි කඩල එකම floppy එකේ දෙතුන් පාරක් අරන් ගිහින් ආපහු rar වලින්ම කෑලි එකට සෙට් කරල තමයි බැලුවෙ :lol:
    There were 2.88 Floppy drives. Only the high end products had it. For eg: Sun Microsystems. These were called Extended Density / Extra High Density (ED) disks with the capacity of 4 MB unformatted, or 2.88 MB formatted.
    These were expensive, (both the drive and the media) and simply faded away into oblivion. The price difference made it attractive to invest a bit more on a HDD and also the Iomega ZIP arrived with 100MB at a cheaper media cost.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    පුලුවන්, partition merge කරන්න තියෙන්නේ
    මේ ගැන දන්නේ නැත්නම් වලට අතවත් තියන්න එපා.
    මොකද recovery/ reserved partitions එක්ක merge වුණොත් එහෙම ඉවරයි

    හොද YouTube video එකක් බලලා වැඩේ කරගන්න (ඉන්දියන් එකෙක්ගේ බලන්න)
    වින්ඩෝස් install hard disk එකක් තියෙන lapatop එකකට hard disk එක තියෙද්දී ssd ගැහුවොත් hard එකේ තියෙන c එක කොහොමද ssd එකට මාරු කරන්නේ මචන්
     
    • Like
    Reactions: avjayarathne

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,591
    113
    Somewhere in this world
    C Drive එක වැඩිකරගන්න පුලුවන්ද තව Drive එකක් Add කරල, හැබැයි C එකෙ Windows තියෙද්දිම.
    Puluwan merge habai poddak iganagena karanna uda kiwwa wage kela wenna puluwan mama karala mage data godak courupt una eka participation ekaka thibba
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ කාලේ වැල විතරක් නෙමේ ලස්සන ෆොටෝ කෑලි ගෙනිච්චේත් අපි ෆ්ලොපි එකේ තමා...
    windows 95 ෆ්ලොපි ඉන්ස්ටෝල් පැකේජ් සෙට් එකකුත් තිබ්බා.....


    ස්තුතියි මතක අවර්ජනයට.......................