Windows වල A: and B: drives වලට මොකද වුණේ? ඇයි C: එකෙන් පටන් ගන්නේ? | Tech Talks

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    වින්ඩෝස් install hard disk එකක් තියෙන lapatop එකකට hard disk එක තියෙද්දී ssd ගැහුවොත් hard එකේ තියෙන c එක කොහොමද ssd එකට මාරු කරන්නේ මචන්
    මුලින්ම බලන්න Hard drive එකේ storage size එක SSD එකට ගැලපෙනවද කියලා.
    (ඒ කිව්වේ hard drive එකේ 500GB data තියෙනවනම් ඒක, 256GB SSD එකකට දාන්න බෑනේ)
    වැඩියෙන් data තියෙනවානම්, අනවශ්‍ය files අයින් කරලා, program uninstall කරන්න.

    ඊටපස්සේ SSD එක connect කරන්න.

    මේ tool එකෙන් HDD එකේ windows installation drive එක SSD එකට clone කරන්න (තව tools තියෙනවා. ඒත් මේක ලේසි සහ free)
    https://www.macrium.com/reflectfree

    මේ video එකත් බලන්න. තව පැහැදිලි කරලා තියෙනවා.

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    There were 2.88 Floppy drives. Only the high end products had it. For eg: Sun Microsystems. These were called Extended Density / Extra High Density (ED) disks with the capacity of 4 MB unformatted, or 2.88 MB formatted.
    These were expensive, (both the drive and the media) and simply faded away into oblivion. The price difference made it attractive to invest a bit more on a HDD and also the Iomega ZIP arrived with 100MB at a cheaper media cost.

    B: kiyanne floppy disk nemei, Zip drive. meka liyapu kena danne nathuwa athi wenasa.
    Floppy kiyanne podi size eka, Zip drive eka eeta wada lokui
    zip_01.jpg

    100mb thibba 250, 750 thibba ewwath thibba. Floppy eke loku eka.
    1.44mb da koheda floppyaka capacity eka

    Zip drives ලංකාවෙ එච්චර ජනප්‍රිය උනේ නෑ නේද? සමහරවිට හැමෝම ලඟ නැති නිසා ෂෙයා කරගන්න අමාරු නිසා වෙන්නැති. මාත් ආසාවට zip disk එකක් අරගත්ත. රුපියල් 350ක් වගේ මතක. හැබැයි drive එකක් ගන්න සල්ලි තිබ්බෙ නෑ :lol:

    ඒකාලෙ ෆ්ලොපියක් රුපියල් 25ක් විතර උනේ
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මුලින්ම බලන්න Hard drive එකේ storage size එක SSD එකට ගැලපෙනවද කියලා.
    (ඒ කිව්වේ hard drive එකේ 500GB data තියෙනවනම් ඒක, 256GB SSD එකකට දාන්න බෑනේ)
    වැඩියෙන් data තියෙනවානම්, අනවශ්‍ය files අයින් කරලා, program uninstall කරන්න.

    ඊටපස්සේ SSD එක connect කරන්න.

    මේ tool එකෙන් HDD එකේ windows installation drive එක SSD එකට clone කරන්න (තව tools තියෙනවා. ඒත් මේක ලේසි සහ free)
    https://www.macrium.com/reflectfree

    මේ video එකත් බලන්න. තව පැහැදිලි කරලා තියෙනවා.

    (y)(y)(y)(y)(y)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මේක ආවේ වින්ඩෝස් නිසා නෙවි ඊට කලින් dos වලත් a, b ෆ්ලොපි ඩිස්ක් වලට තමයි වැටෙන්නේ. සමහරවිට dos වලටත් කලින් ඒවගෙත් තියෙන්නේ ඇති
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    Windows computer එකක් use කරන ඔයාට මේ ප්‍රශ්නේ තියෙන්න ඇති,
    ඇයි C: drive එකෙන් පටන් ගන්නේ A: එකෙන් නැතුව?
    A: සහ B: වලට මොකද වුණේ?

    ඔය හැමදේටම උත්තර මෙතන තියෙනවා...

    View attachment 160711

    මොනවද මේ C: D: E: කියලා තියෙන්නේ?
    Windows Operating System එකට plug කරන ඕනම storage device එකක්/ Partitions, assign වෙන්නේ Letters විදියට.
    e.g. : ඔයාට දැනට C: and D: කියලා partition දෙකක් තියෙනවානම්, USB එකක් plug කළාම ඒක E: කියලා assign වෙනවා.
    මේ විදියට letter C: ඉදන් letter Z: දක්වා 24ක් assign කරන්න පුලුවන්

    එතකොට ඉතුරු letters දෙක, A: සහ B: වලට මොනවද වුණේ?
    Windows Operating system එක introduce කරේ 1985. ඒ කාලේදි කොහෙද ඉතින් Hard Disk, Floppy Disk එකක් use කරා මිසක්.
    ඉතින් ඒ කාලේදී Floppy Disk එකට තමයි A: and B: වෙන් කරලා තිබුණේ
    පස්සේ කාලේදී අලුත් Windows Versions එනකොටත් මේක මේ විදියටම තිබුණා.
    ඒ නිසා තමයි අද Hard Drive/SSD එකට A: නැතුව C: assign වෙන්නේ.

    ඉතින් දැනුත් Floppy Disk එකක් ගැහුවොත් එහෙම වෙනවද?
    ඔව්. දැන් Windows 10/11 එකට Floppy Disk එකක් plug කරොත් ඒක assign වෙන්නේ A: drive එක විදියට:yes:

    View attachment 160718

    දැන් Floppy Disk නැතිවත් ඇයි තවම A: and B: , Hard Disk වලට assign කරන්නේ නැත්තේ?
    ඒකට හේතුව තමයි තවමත් සුලු පිරිසක් Floppy Disk භාවිතා කරනවා.
    අනිත් එක දීර්ඝ කාලයක් තිස්සේ Windows Installation Drive එක විදියට C Drive එක පාවිච්චි වෙන නිසා ඒක දැන් හැමෝටම පුරුදු වෙලා.:)

    මීළගට "නිවැරදිව Coursera financial aid, apply කරන ආකාරය" බලාපොරොත්තු වන්න
    බිල්ගෙ school කෑල්ලගෙ නම් anna . ඔකා බඳින්න ඉන්නකොට හොර පාරක් කරගෙන ගියා .ඒකිගෙ නම් bebetty . එක මතක් වෙන්න තමයි microsoft පටන් ගන්න කොට ඔය AB දැම්මෙ.
    ඕක wife ට මීටර් වෙලා තිබුනේ. Folly drivers අයින් කරනකොටම ගෑනි තග දැම්මා ආයි වින්ඩොස් වලට A ,B බැහැ කියලා.
    එදා ඉදන් බඩු නෑ.
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    518
    900
    93
    Windows computer එකක් use කරන ඔයාට මේ ප්‍රශ්නේ තියෙන්න ඇති,
    ඇයි C: drive එකෙන් පටන් ගන්නේ A: එකෙන් නැතුව?
    A: සහ B: වලට මොකද වුණේ?

    ඔය හැමදේටම උත්තර මෙතන තියෙනවා...

    View attachment 160711

    මොනවද මේ C: D: E: කියලා තියෙන්නේ?
    Windows Operating System එකට plug කරන ඕනම storage device එකක්/ Partitions, assign වෙන්නේ Letters විදියට.
    e.g. : ඔයාට දැනට C: and D: කියලා partition දෙකක් තියෙනවානම්, USB එකක් plug කළාම ඒක E: කියලා assign වෙනවා.
    මේ විදියට letter C: ඉදන් letter Z: දක්වා 24ක් assign කරන්න පුලුවන්

    එතකොට ඉතුරු letters දෙක, A: සහ B: වලට මොනවද වුණේ?
    Windows Operating system එක introduce කරේ 1985. ඒ කාලේදි කොහෙද ඉතින් Hard Disk, Floppy Disk එකක් use කරා මිසක්.
    ඉතින් ඒ කාලේදී Floppy Disk එකට තමයි A: and B: වෙන් කරලා තිබුණේ
    පස්සේ කාලේදී අලුත් Windows Versions එනකොටත් මේක මේ විදියටම තිබුණා.
    ඒ නිසා තමයි අද Hard Drive/SSD එකට A: නැතුව C: assign වෙන්නේ.

    ඉතින් දැනුත් Floppy Disk එකක් ගැහුවොත් එහෙම වෙනවද?
    ඔව්. දැන් Windows 10/11 එකට Floppy Disk එකක් plug කරොත් ඒක assign වෙන්නේ A: drive එක විදියට:yes:

    View attachment 160718

    දැන් Floppy Disk නැතිවත් ඇයි තවම A: and B: , Hard Disk වලට assign කරන්නේ නැත්තේ?
    ඒකට හේතුව තමයි තවමත් සුලු පිරිසක් Floppy Disk භාවිතා කරනවා.
    අනිත් එක දීර්ඝ කාලයක් තිස්සේ Windows Installation Drive එක විදියට C Drive එක පාවිච්චි වෙන නිසා ඒක දැන් හැමෝටම පුරුදු වෙලා.:)

    මීළගට "නිවැරදිව Coursera financial aid, apply කරන ආකාරය" බලාපොරොත්තු වන්න
    මිස්ටර් ජයරත්න ඒ කාලෙ හිටියේ නැහැ නේද?
    1996 වගේ කාලෙ?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ෆ්ලොෆි ඩිස්ක් එක දාපු ඩිජිටල් කැමරාවකින් තමයි ඉස්සෙල්ලම අපේ බැච් එකේ ෆොටෝස් වගයක් ගත්තෙ 2003 මොරටුව කැම්පස් එකේදි. ඒක තමයි මම ඉස්සෙල්ලම දැක්ක ඩිජිටල් කැමරාව. තුන්දෙක්ගෙ හෝ උපරිමය හතර දෙනෙක්ගෙ තමයි එකපාර ගන්න පුලුවන් උනේ.

    මට මතක හැටියට 2006-7 කාලෙ මගෙ තිබ්බ PC එකෙත් ෆ්ලොපි රීඩර් එකක් තිබ්බ බැකප් ඔප්ශන් එකක් හැටියට.
     
    • Love
    Reactions: avjayarathne

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉන්ටර්නෙට් වැඩිය පාවිච්චි නොකරපු ඒ කාලේ කම්පියුටර් වලට වයිරස් ආපු ප්‍රධානම ක්‍රමය තමයි ෆ්ලොපී ඩිස්ක්. ඩිස්ක් එකේම කොනේ තිබ්බ ස්විච් එකක් පහලට ඇදලා data රීඩ් ඔන්ලි කරන්නත් පුලුවන්කම තිබුනා.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Issara Computer Class eken Games aran enne floppy disk walata. Dangerous dave wage ewa floppy ekaka dagena yanna puluwankama thibba. Man kiyanne 98 di wage. Brian Lara's Cricket kiyala ekak dos command deela load karan gahuwa e kale Windows 95 walin.

    E kale install wechcha folder eka copy karagaththama registry wage case thibbe na. Anith PC ekata copy karapu gaman godak weleta wada.