මුලින්ම බලන්න Hard drive එකේ storage size එක SSD එකට ගැලපෙනවද කියලා.වින්ඩෝස් install hard disk එකක් තියෙන lapatop එකකට hard disk එක තියෙද්දී ssd ගැහුවොත් hard එකේ තියෙන c එක කොහොමද ssd එකට මාරු කරන්නේ මචන්
(ඒ කිව්වේ hard drive එකේ 500GB data තියෙනවනම් ඒක, 256GB SSD එකකට දාන්න බෑනේ)
වැඩියෙන් data තියෙනවානම්, අනවශ්‍ය files අයින් කරලා, program uninstall කරන්න.
ඊටපස්සේ SSD එක connect කරන්න.
මේ tool එකෙන් HDD එකේ windows installation drive එක SSD එකට clone කරන්න (තව tools තියෙනවා. ඒත් මේක ලේසි සහ free)
https://www.macrium.com/reflectfree
මේ video එකත් බලන්න. තව පැහැදිලි කරලා තියෙනවා.

