ඒ මොකද්ද ඒක?පැටියා;17205063 said:ඔහොම්මම Windows Insider Program එකටත් සෙට් වෙන්න![]()
ඒ මොකද්ද ඒක?පැටියා;17205063 said:ඔහොම්මම Windows Insider Program එකටත් සෙට් වෙන්න![]()
දැන් බාගත්තා නම් Bootable Disk එකක් හදාගන්න තියෙන්නේ.
මෙයාව බාගන්න.
http://wudt.codeplex.com/
මේකට ඕනි DVD එකක් හෝ 8 GB or ඊට වැඩි පෙන් එකක්.(4 gb sure naha. mn test kare nm naha) මන් පෙන් එකක් පාවිච්චි කරන්නේ.
හරි බාගත්ත windwos 7 usb download tool එක ඉන්ස්ටෝල් කරගන්න.
දැන් එක රන් කරන්න. මේ වගේ ඒවි.
![]()
(මේක දාගන්න බැරිවුණා අය. සමහර xp අය එහෙම මෙතනට ගිහින් FAQ බලන්න.)
හරි දැන් දෙවෙනි step එක. දැන් Browse ගිහින් අපි බාපු .iso image එක දෙන්න.
දැන් USB or DVD තෝරන්න. begin කරන්න.
Bootable ඩිස්ක් එක හැදෙනකම් ඉන්න.
එතකම් කට්ටිය මැෂින් එක සුද්ද කරන්න.
1. ඔයා තියෙන OS එක අයින්ම කරලා windows 10 දාන්න යනවා නම් ඔයාගේ desktop,Mydocument,C drive එකේ තියෙන ඕනි දේවල් Backup කරගන්න.
2. dualboot කරන්න යනවා නම් මේක ඕනි නැහැ.
දැන් ඩිස්ක් එක ගොඩ. දැන් මැෂින් එක restart කරලා. Boot order එක හදන්න ඕනි.
හැමෝටම ඕනි නැහැ මේක. සමහරුන්ට තියෙනවා Boot option menu එකක්. Boot වෙනකොට F12 or F10 ගැහුවම එනවා.
එහෙම නැති අය BIOS වල Boot Order කියන තැනට ගිහින් Removable disk එක උඩටම ගෙන්න. (Primary Boot device එක පෙන් එක කරන්න.)(BIOS වලට යන්න F2,F10,F12,del ඔය වගේ key එකක් . එක වෙනස් වෙනවා Board එකෙන් board එකට . Mostly F2)
අනිත් අය F12 or F10 ගහලා USB Drive එක තෝරලා දෙන්න බුට් වෙන්න.
dual boot ne.. issella boot wenne mokakda.. grub boot menu eka awith passe 7 enne ehema neda..macho mage 7 dala fedora dala thiyene win 10 daddi awlak yaida?






dual boot ne.. issella boot wenne mokakda.. grub boot menu eka awith passe 7 enne ehema neda..
samanyen awlak wenne nm naha. oyata. hariyata dagaththoth. win7,fedora,win10 ekama boot menu eke pennawa. win 10 boot menu eke.
risk ekak have. win 10 boot loader eka kalin boot loader eka replace karana nisa kiyanna baha hariyata wachanyak.
mn BTR3,win7,win8 tri boot karala thiyenawa kisi ginnak nathuwa. meka try karalama balanna wenawa.
![]()
අම්මො speed එක උබ කොහොද බන් ඉන්නේ?![]()


පැටියා;17205486 said:CPU usage එක පට්ට වැඩියි. Firefox and Eset smart security :O
ලැප කන්දක් අදිනව වගේ ඤා.....ගාගෙන දුවන්නෙ :O
.තාම දැම්ම විතරයි. chrome දැම්මා.
එච්චරයි. බලන්න ඕනි AV එකයි Firefox එකයි දාල. 
අන්න හොඳ idea එකක්. මොකටත් හොඳයි.yeh man gawa thiyna anith hdd ekata danawa bun
. ඇයි නිකන් ඉල්ලන් ගාගන්නේ නේද බන්. 
downloading![]()
.දැන් නම් දාලත් ඇති..පැටියා;17205482 said:ahh win10 damma. Charms bar missing. poddak mongal wenawa 8 or 8.1 userslata![]()

දැන් නම් ෂේප්එහෙම සිද්දියක්ද..තාම දැම්ම විතරයි. chrome දැම්මා.
එච්චරයි. බලන්න ඕනි AV එකයි Firefox එකයි දාල.
![]()

පැටියා;17205486 said:CPU usage එක පට්ට වැඩියි. Firefox and Eset smart security :O
ලැප කන්දක් අදිනව වගේ ඤා.....ගාගෙන දුවන්නෙ :O

8.1 වගේම තමාslow da bnz![]()

පැටියා;17205541 said:8.1 වගේම තමා
startup එක නම් ටිකක් ස්ලෝ මොකද Dual boot දාල තියෙන්නෙ 8.1 and tech preview.![]()
