Windows 10 උණු උණුවෙම බාගන්න.(with guide)

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Download and install the preview only if you
    Want to try out software that’s still in development and like sharing your opinion about it.

    Don’t mind lots of updates or a UI design that might change significantly over time.

    Really know your way around a PC and feel comfortable troubleshooting problems, backing up data, formatting a hard drive, installing an operating system from scratch, or restoring your old one if necessary.

    Know what an ISO file is and how to use it.

    Aren't installing it on your everyday computer.
    We're not kidding about the expert thing. So if you think BIOS is a new plant-based fuel, Tech Preview may not be right for you.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Things to keep in mind
    Unexpected PC crashes could damage or even delete your files, so you should back up everything. Some printers and other hardware might not work, and some software might not install or work correctly, including antivirus or security programs. You might also have trouble connecting to home or corporate networks.

    Also, if your PC runs into problems, Microsoft will likely examine your system files. If the privacy of your system files is a concern, consider using a different PC. For more info, read our privacy statement.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    oka dammama mala magulak wage....thawa kalyanawa....kattiya thamage edineda wada karaganna pc walata meka dagena anatha wenna epa....test karanna kamathi aya witharak....daganna....

    aniwa amathaka nokara feedback ekak denna....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :confused::confused::confused:

    මම බැලුවේ ඕක බීටා එකක් නේ

    8 එක අපු වෙලෙත් බිට රෙද්ද දැම්ම මෙලෝ රහක් නැහැ අපරාදේ ඩේටා ටික
    මන් බැලුවේ ඕක දානවද එම නැත්තන් ස්ටේබල් එකක් එනකන් ඉන්නවද කියල
    Stable එකක් එනකං හිටපං :D
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    2h3mx7c.jpg
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඕක pen එකකට install කරගන්න පුළුවන් වෙයිද බන් ? (pen එකෙන් hard එකට install කරන්න නෙමෙයි. pen එකෙන් pen එකකට install කරගන්න ) 16 GB Kingston 2.0
     
    ඕක pen එකකට install කරගන්න පුළුවන් වෙයිද බන් ? (pen එකෙන් hard එකට install කරන්න නෙමෙයි. pen එකෙන් pen එකකට install කරගන්න ) 16 GB Kingston 2.0
    පුළුවන් වෙන්න ඕනි 8.1 නම් පුළුවන් වුනා. මේකත් අනිවා පුළුවන් වෙයි.. :rolleyes:
     
    • Like
    Reactions: harithamanohara
    meka active karanna barida'''
    Active කරන්නද කියලා ඇහුවේ. ඔය desktop එකේ තියෙන water mark එක අයින් කරගන්නද. තාම නම් නැහැ Activator එකක්. හෙට අනිද්දා එයි.

    serial number oneda?
    නැහැ බන්. ඕනි නැහැ. :oo:
    වැරදිලාවත් ඇහුවොත් මේක දෙන්න.දැනට නම් කාටවත් ඇහුවේ නැහැ. :dull:
    NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR


    Dan ookai commercial official ekai ayhara wenasa mokakda ban. Man dan ooka asawata dagaththoth commercial eka apu data sathutu sagaraye full anatha wenna baida aasawen? Spoiler wageda :dull:

    මේක technical preview නේ බන්. Pro එක ලබන April වලට කලින් එනවලු. ඉතින් තව වෙනස්කම් ගොඩක් ඒවි. මේ දාගත්ත කියලා අර ආතල් එක ටිකක් අඩු වෙනවා විතරයි. surprise එක නැතිවයි. එච්චරයි.. :nerd::nerd: