Windows 10 උදව්වක්..

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කිරියේ වින්ඩෝස් 10 කියලා ත්‍රෙඩ් සර්ච් කරලා බලන්න .. ගොඩක් එව්වා ඇති ඩිරෙක් ලින්ක් දාපු එව්වා .. 10 දාන්න ආස නම් හොඳම දේ දැන් තියෙන්නේ 7,8,8.1 නම් ක්‍රැක් කරලා අප්ඩේට් කරන්න.. අප්ඩේට් කලාට පස්සේ 2.5 GB විතර අප්ඩේට් එකක් එනවා වින්ඩෝස් 10 වලට .. ක්‍රැක් නොකර යුස් කරන්න අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්.. එතකොට
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පුලුවන් නම් Download Link එකක් මෙතන Post කරහන්කෝ මචන්..!!

    ඔච්චර කම්මැලි වෙන්න එපා බන් තුම්පනේ ඉඳන්ද ඔන්ලයින් එන්නේ? පොස්ට් එකක් දාල ඕෆ්ලයින් යන්නේ? මම දැන් උබට ලින්ක් එකක් දුන්නේ එකේ පලවෙනි පොස්ට් එකේ තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක්.

    වින්ඩෝස් 10 වලට 1 ක්ලික් ඩවුන්ලෝඩ් කියල බාන්න හරි විදිහක් නැහැ. ටුල් එක බාල එක ඇතුලෙන් ISO එක ගන්න ඕනේ. අරූ අර ත්‍රෙඩ් එකේ අච්චර සිංහලෙන් ගහල තියෙනවා කියවපන් පොඩ්ඩක්.

    ටොරන්ට් බාන්න එපා Genuine විදිහට දාගන්න මෙතඩ් එකක් තමයි උබට දුන්නේ. එතකොට Crack නොකර ඔරිජිනල් Key එකක් ඇක්ටිව් වෙනවා උබ පාවිච්චි කරපු Cracked OS එක උඩින් :P
    ඔය ත්‍රෙඩ් එක කියවපිය මුල ඉඳන්.
    නැත්තන් ඊළඟට ඕක දාල හරියට හදාගන්නේ නැතුව 10 චාටර් ගගා ත්‍රෙඩ් දායි
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කිරියේ වින්ඩෝස් 10 කියලා ත්‍රෙඩ් සර්ච් කරලා බලන්න .. ගොඩක් එව්වා ඇති ඩිරෙක් ලින්ක් දාපු එව්වා .. 10 දාන්න ආස නම් හොඳම දේ දැන් තියෙන්නේ 7,8,8.1 නම් ක්‍රැක් කරලා අප්ඩේට් කරන්න.. අප්ඩේට් කලාට පස්සේ 2.5 GB විතර අප්ඩේට් එකක් එනවා වින්ඩෝස් 10 වලට .. ක්‍රැක් නොකර යුස් කරන්න අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්.. එතකොට

    එකනේ මූට කිව්වට මෙලෝ රහක් නෑනේ..