windows 10 කට්ටිය වරෙල්ල..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    windows 10 කට්ටිය වරෙල්ල..

    තමන්ගෙ බ්‍රවුසරේ ඕපන් කලර Win කී එක ඔබාගෙන G කී එක ඔබන්ඩ
    ඒ කිව්වෙ Win+G

    ස්ක්‍රීන් එක කැප්චර් කරන්ඩ පුලුවන්. ඉමේජස් වගේම ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්ඩත් පුලුවන්...
    වෙන වෙන thirdparty software කෑලි ඕනෙ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    ȜMA X;19456469 said:
    snipping tool eka thiynne machan win 7 walath

    snipping tool එක නෙමේ මම කියන්නෙ
    උඹ මේක දැං කරල බැලුවද ?
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මට මේකට උදව් කරපල්ලකෝ....

    යුනිකෝඩ් එසැනින් පරිවර්තනයේ ලියන ලද ලිපියක් ප්‍රින්ට් අවුට් ගැනීම සඳහා MS Word වලට ගැනීමේදී අකුරු හරියාකාරව නොපෙන්වීම සාදාගන්නේ කෙසේද?
    (MS Excel වල අවුලක් නෑ. Word වල තමයි අවුල තියෙන්නේ)

    මෙහෙයුම් පද්ධතිය: Windows 10

    MuTC1aW.jpg
     
    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    අප්පටසිරි එළනේ බන්.. පට්ට අදයි දැනගත්තේ සීන් එක.. :D rep added
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    මට මේකට උදව් කරපල්ලකෝ....

    යුනිකෝඩ් එසැනින් පරිවර්තනයේ ලියන ලද ලිපියක් ප්‍රින්ට් අවුට් ගැනීම සඳහා MS Word වලට ගැනීමේදී අකුරු හරියාකාරව නොපෙන්වීම සාදාගන්නේ කෙසේද?
    (MS Excel වල අවුලක් නෑ. Word වල තමයි අවුල තියෙන්නේ)

    මෙහෙයුම් පද්ධතිය: Windows 10

    MuTC1aW.jpg

    word 2013 ද ?
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මට මේකට උදව් කරපල්ලකෝ....

    යුනිකෝඩ් එසැනින් පරිවර්තනයේ ලියන ලද ලිපියක් ප්‍රින්ට් අවුට් ගැනීම සඳහා MS Word වලට ගැනීමේදී අකුරු හරියාකාරව නොපෙන්වීම සාදාගන්නේ කෙසේද?
    (MS Excel වල අවුලක් නෑ. Word වල තමයි අවුල තියෙන්නේ)

    මෙහෙයුම් පද්ධතිය: Windows 10

    MuTC1aW.jpg
    වටේ නොයා ලේසි ක්‍රමයක් කියන්නම්. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. :cool:
    1. DL ෆොන්ට් එකක් දාගනින්.
    ex: DL-Manel-bold

    2. මේකට ගිහින් unicode ටයිප් කරපු ටික paste කරලා DL
    වලට convert කරගන්න. ඊට පස්සේ ඒ ටික copy කරලා
    word වල DL වලින් දෙන්න. කිසිම අවුලක් එන්නේ නැහැ..
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

    3. ඔකේ offline version එකක් නැහැ.
    but මෙන්න මේකෙනුත් ඔය වැඩේ කරගන්න පුළුවන්.
    http://www.serandibsoft.com/peththappu.html
     
    Last edited: