windows 10 කට්ටිය වරෙල්ල..
තමන්ගෙ බ්‍රවුසරේ ඕපන් කලර Win කී එක ඔබාගෙන G කී එක ඔබන්ඩ
ඒ කිව්වෙ Win+G
ස්ක්‍රීන් එක කැප්චර් කරන්ඩ පුලුවන්. ඉමේජස් වගේම ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්ඩත් පුලුවන්...
වෙන වෙන thirdparty software කෑලි ඕනෙ නෑ..

rep added