මට මේකට උදව් කරපල්ලකෝ....
යුනිකෝඩ් එසැනින් පරිවර්තනයේ ලියන ලද ලිපියක් ප්රින්ට් අවුට් ගැනීම සඳහා MS Word වලට ගැනීමේදී අකුරු හරියාකාරව නොපෙන්වීම සාදාගන්නේ කෙසේද?
(MS Excel වල අවුලක් නෑ. Word වල තමයි අවුල තියෙන්නේ)
මෙහෙයුම් පද්ධතිය: Windows 10
![]()
help

වටේ නොයා ලේසි ක්රමයක් කියන්නම්. අත්දුටුවයි. ප්රත්යක්ෂයි.
1. DL ෆොන්ට් එකක් දාගනින්.
ex: DL-Manel-bold
2. මේකට ගිහින් unicode ටයිප් කරපු ටික paste කරලා DL
වලට convert කරගන්න. ඊට පස්සේ ඒ ටික copy කරලා
word වල DL වලින් දෙන්න. කිසිම අවුලක් එන්නේ නැහැ..
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
3. ඔකේ offline version එකක් නැහැ.
but මෙන්න මේකෙනුත් ඔය වැඩේ කරගන්න පුළුවන්.
http://www.serandibsoft.com/peththappu.html
mage enne nahane ban![]()
පොඩි අවුලක් තියනවා බං...
ඔය DL-Manel-bold, kaputadotcom font දෙකම දැම්මා. ඒත් මේ කන්වර්ටර් එකේ ටයිප් කළාට ගන්නේ නැහැනේ
![]()
උබ කියන්න හදන එක තේරුනේ නැහැ බන්.. මොකක්ද..
ඔය jHdmD;sh කියන එක කොපි කරලා word වල paste කරන්න.
උබ කියන්න හදන එක තේරුනේ නැහැ බන්.. මොකක්ද..
ඔය jHdmD;sh කියන එක කොපි කරලා word වල paste කරන්න.

දැන් මේකෙන් Screen capture, Screen record video කලාම ඒවා කොහෙද Save වෙන්නේ????
Screen print ගැහුවම වගේ Paint වල Paste කරන්න එන්නෙත් නෑ.....

තවත් අලුත් ටිප් එකක්
Win+Print Screen කී දෙකම ඔබන්න
ස්ක්රීන් එක ලස්සනට කැප්චර් වෙලා සේව් වෙලා තියෙයි Pictures වල Screenshots කියන ෆෝල්ඩරේ..
*වින්ඩෝස් 10 අයට විතරයි මේක හරියන්නෙ..
උබ අරන් තියෙන්නේ උඩ එක (1) . යට (2) ගනින්. එතකොට හරි
![]()