windows 10 කට්ටිය වරෙල්ල..

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    මට මේකට උදව් කරපල්ලකෝ....

    යුනිකෝඩ් එසැනින් පරිවර්තනයේ ලියන ලද ලිපියක් ප්‍රින්ට් අවුට් ගැනීම සඳහා MS Word වලට ගැනීමේදී අකුරු හරියාකාරව නොපෙන්වීම සාදාගන්නේ කෙසේද?
    (MS Excel වල අවුලක් නෑ. Word වල තමයි අවුල තියෙන්නේ)

    මෙහෙයුම් පද්ධතිය: Windows 10


    MuTC1aW.jpg

    help :sorry:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    වටේ නොයා ලේසි ක්‍රමයක් කියන්නම්. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. :cool:
    1. DL ෆොන්ට් එකක් දාගනින්.
    ex: DL-Manel-bold

    2. මේකට ගිහින් unicode ටයිප් කරපු ටික paste කරලා DL
    වලට convert කරගන්න. ඊට පස්සේ ඒ ටික copy කරලා
    word වල DL වලින් දෙන්න. කිසිම අවුලක් එන්නේ නැහැ..
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

    3. ඔකේ offline version එකක් නැහැ.
    but මෙන්න මේකෙනුත් ඔය වැඩේ කරගන්න පුළුවන්.
    http://www.serandibsoft.com/peththappu.html

    පොඩි අවුලක් තියනවා බං...
    ඔය DL-Manel-bold, kaputadotcom font දෙකම දැම්මා. ඒත් මේ කන්වර්ටර් එකේ ටයිප් කළාට ගන්නේ නැහැනේ


    vbSO8ng.jpg
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    දැන් මේකෙන් Screen capture, Screen record video කලාම ඒවා කොහෙද Save වෙන්නේ????
    Screen print ගැහුවම වගේ Paint වල Paste කරන්න එන්නෙත් නෑ.....


    6nLSOP4.jpg
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy

    පොඩි අවුලක් තියනවා බං...
    ඔය DL-Manel-bold, kaputadotcom font දෙකම දැම්මා. ඒත් මේ කන්වර්ටර් එකේ ටයිප් කළාට ගන්නේ නැහැනේ


    vbSO8ng.jpg
    උබ කියන්න හදන එක තේරුනේ නැහැ බන්.. මොකක්ද..
    ඔය jHdmD;sh කියන එක කොපි කරලා word වල paste කරන්න.

     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උබ කියන්න හදන එක තේරුනේ නැහැ බන්.. මොකක්ද..
    ඔය jHdmD;sh කියන එක කොපි කරලා word වල paste කරන්න.


    එල කිරි....
    jHdmD;sh කොපි කරලා Word දාලා සෙලෙක්ට් කරලා ෆොන්ට් එක DL-Manel-bold දුන්නා. එතකොට වැඩේ හරි...
    තෑන්ක්ස් මචන්...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    උබ කියන්න හදන එක තේරුනේ නැහැ බන්.. මොකක්ද..
    ඔය jHdmD;sh කියන එක කොපි කරලා word වල paste කරන්න.


    එළ කොල්ලෙක්.. තැන්කියු මචං ඌට උදව් කළාට... ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    තවත් අලුත් ටිප් එකක්
    Win+Print Screen කී දෙකම ඔබන්න
    ස්ක්‍රීන් එක ලස්සනට කැප්චර් වෙලා සේව් වෙලා තියෙයි Pictures වල Screenshots කියන ෆෝල්ඩරේ..

    *වින්ඩෝස් 10 අයට විතරයි මේක හරියන්නෙ..
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    තවත් අලුත් ටිප් එකක්
    Win+Print Screen කී දෙකම ඔබන්න
    ස්ක්‍රීන් එක ලස්සනට කැප්චර් වෙලා සේව් වෙලා තියෙයි Pictures වල Screenshots කියන ෆෝල්ඩරේ..

    *වින්ඩෝස් 10 අයට විතරයි මේක හරියන්නෙ..

    අඩේ මේකත් එළ....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    උබ අරන් තියෙන්නේ උඩ එක (1) . යට (2) ගනින්. එතකොට හරි

    apilmDb.jpg

    ආ හරි හරි.. නෙට් ස්ලෝ බං.. මම හෝම් පේජ් එකට යන්ඩ බැලුව.. ලෝඩ් වුණේම නෑ බං.. මම බලං ඉඳල ඉඳල ක්ලෝස් කරල දැම්ම.. නැත්තං මම ඕක දකිනව.. අනික මම හිතුවෙ ඔය විදිය විතරයි තියනේනෙ කියල :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    තව උඹල නොදන්න අලුත් අලුත් දේවල් මේකෙ දානව..
    හැබැයි මට රෙප් ලබා දෙන්ඩ ඕන..:P
    Win+Print Screen එකට එක රෙපක් වත් හම්බවුණේ නෑ.. :(
     
    • Like
    Reactions: Hipapotemas